Petals and Flame

Petals and Flame Pure soy wax. Hand-poured with essential oils.

New creations.. 🌸🌸🔥🔥
30/06/2026

New creations.. 🌸🌸🔥🔥

Thank you for the order. 🩷💚🩵🤎🧡
30/06/2026

Thank you for the order. 🩷💚🩵🤎🧡

Scented roses 🌹🌹🌹🌹
25/06/2026

Scented roses 🌹🌹🌹🌹

🌿 Citronella කියන්නේ මොකක්ද?Citronella යනු පැඟිරි වර්ගයකින් ලබාගන්නා ස්වභාවික සුවඳකි. එය එළිමහන් අවකාශවලදී මදුරුවන් අඩු ...
13/06/2026

🌿 Citronella කියන්නේ මොකක්ද?

Citronella යනු පැඟිරි වර්ගයකින් ලබාගන්නා ස්වභාවික සුවඳකි. එය එළිමහන් අවකාශවලදී මදුරුවන් අඩු කිරීමට උපකාරී වන සුවඳක් ලෙස ලොව පුරා ජනප්‍රියයි.

✨ නැවුම් ✨ ලෙමන් සුවඳක් සහිත ✨ ගෙවතු, බැල්කනි සහ වැරැන්ඩා සඳහා සුදුසු
අපගේ Citronella Candles නිවසට සුවඳක් පමණක් නොව, සුවපහසු පරිසරයක්ද ලබා දෙයි.

අපගේ නවතම හදුන්වාදෙන pure soy wax citronella candle එක 🌿🌿🕯️🕯️💛💚

Pure soy wax candles 🌿🌿🕯️🕯️Colour and the scent can be customised 🤍🩵💜🩷💛❤️💚🧡
11/06/2026

Pure soy wax candles 🌿🌿🕯️🕯️
Colour and the scent can be customised 🤍🩵💜🩷💛❤️💚🧡

Newly introduced soy wax candles with real petals.. 🌿🌿🕯️🕯️Rose🩷Jasmine🤍Lavender💜Lotus 🩵Cinnamon and🤎Cloves🤎
11/06/2026

Newly introduced soy wax candles with real petals.. 🌿🌿🕯️🕯️
Rose🩷
Jasmine🤍
Lavender💜
Lotus 🩵
Cinnamon and🤎
Cloves🤎

Soy wax mini hearts with jel wax 🩵🩷Can be customised Order through WhatsApp 0702525339
11/06/2026

Soy wax mini hearts with jel wax
🩵🩷
Can be customised
Order through WhatsApp 0702525339

07/06/2026

කරාබුනැටි ඉටිපන්දම්

*සුවඳ නිසා කාමරයේ අප්‍රසන්න ගඳ අඩු කර පරිසරය ප්‍රසන්න කරයි.

*උණුසුම් හා සුවපහසු හැඟීමක් ඇති කරයි, විශේෂයෙන් වැසි කාලයේ හෝ රාත්‍රී කාලයේ.

*විවේක ගැනීමට සහ සන්සුන් වීමට උපකාරී වන බව බොහෝ දෙනා අත්දකිනවා.

*නිවසේ හෝ කාර්යාලයේ ආරාධනාත්මක වාතාවරණයක් ඇති කරයි.

*ස්පා, යෝගා, භාවනා වැනි ක්‍රියාකාරකම්වලදී සුවඳමය පරිසරයක් සෑදීමට භාවිතා කරයි.*

100% soy wax සහ කරාබු නැටි සුවදින් සහ ස්වාභාවික කරාබු නැටි සමගින්.. 💚💚🤎🤎

ඔබට අවශ්‍ය නම් මෙවැනිම
Rose 🩷
Lavender💜
Cinnamon 🤎
Jasmine🤍
Lotus 💜🩷🤍

Candles ද අපෙන් ලබා ගත හැකිය..

Bubble candle Pure soy wax a blend with bees wax
04/06/2026

Bubble candle
Pure soy wax a blend with bees wax

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Petals and Flame posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share