30/09/2026
ගෙවී ගිය මාසවල ලැබුණු අත්දැකීම්, මුහුණ දුන් අභියෝග සහ පසුතැවීම් සියල්ල අතීතයට භාර දී... අලුත් බලාපොරොත්තු රැසක් සිතේ දරාගෙන ඔක්තෝබර් මාසය සාදරයෙන් පිළිගනිමු! 🍂✨
පහුගිය මාසවල සිදුවූ සෑම දෙයකටම වඩා සිය දහස් ගුණයකින් සතුට, ජයග්රහණය, නිරෝගීකම සහ වාසනාව අප සැමගේ ජීවිතයට ගෙන එන සුන්දර මාසයක් වේවා! 🍀