Dinu Vibes

Dinu Vibes Living With life

උදෙ රිටිගල ගියපු වෙලේ මගෙ ගෙදර දොරේ ලොක් එක කඩාගෙන ආපු එකාටයි කියන්නෙ! මම දන්නවා උඹව උඹ ගෙනියපු දේවල් ඔක්කොම CCTV එකේ රෙ...
01/11/2025

උදෙ රිටිගල ගියපු වෙලේ මගෙ ගෙදර දොරේ ලොක් එක කඩාගෙන ආපු එකාටයි කියන්නෙ!
මම දන්නවා උඹව උඹ ගෙනියපු දේවල් ඔක්කොම CCTV එකේ රෙකොඩ් වෙලා තියෙන්නෙ!!! උඹ නොදැකපු පැත්ත ඒකයි...

උබේ ඇත්ත චරිතේ අදුරගත්තා, උඹව යාළුවෙක් කරගත්තට මේක හොද පාඩමක්. යාළුකමට දුන්න අගය බොහොම වටිනවා 💔

හොරකං කරපු බඩු ටික ආපහු ගෙනල්ලා ⁣දීලා දොර හදන්න හෙට රෑ වෙනකං කල් දෙන්නම් උඹට 👈

උඹ කවුද කියලා හැමෝටම දැනගන්න උබේ fb Link එක දානවා
තරහ උනත් කමක් නෑ දැන් 😑
👉 https://www.facebook.com/profile.php

Address

12/6. Hepitiya. Manihenna
Kandy
7000

Website

Alerts

Be the first to know and let us send you an email when Dinu Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category