DV fashion & gift home

DV fashion & gift home Welcome to

DV Fashion & Gift Home
(38)

ඔබේ හිතේ ඇති හැම සුන්දර පැතුමක්ම ඉටුවෙන පින්බර උදෑසනක් වේවා! 🙏💐Good Morning! my friends 💚💚💚
19/08/2026

ඔබේ හිතේ ඇති හැම සුන්දර පැතුමක්ම ඉටුවෙන පින්බර උදෑසනක් වේවා! 🙏💐

Good Morning! my friends 💚💚💚

🎉 I earned the fan favorite badge this week, recognizing me for consistently having meaningful conversations with my fan...
19/08/2026

🎉 I earned the fan favorite badge this week, recognizing me for consistently having meaningful conversations with my fans while sharing unique, relatable content!

දුෂ්කර වූ මේ ජිවිතයේ අවංකකමේ..උතුම් බව නොදන්න...පරිත්‍යාගයක වටිනාකම නොදන්න..මනුස්සකමේ ලස්සන නොදන්න..මිනිසුන් කිසි කලෙක හ...
19/08/2026

දුෂ්කර වූ මේ ජිවිතයේ අවංකකමේ..
උතුම් බව නොදන්න...
පරිත්‍යාගයක වටිනාකම නොදන්න..
මනුස්සකමේ ලස්සන නොදන්න..
මිනිසුන් කිසි කලෙක හමු නොවේවා..!!

මිනිසුන්ට ඔබේ හොද ප්‍රතිරූපය විනාශ කල හැකිය නමුත්, ඔබේ හොද ගතිගුණ්ද් නැති කල නොහැක..!
19/08/2026

මිනිසුන්ට ඔබේ හොද ප්‍රතිරූපය විනාශ කල හැකිය
නමුත්, ඔබේ හොද ගතිගුණ්ද් නැති කල නොහැක..!

💟"හැම දේටම ප්‍රතිචාර දෙන එක බුද්ධිය නෙවෙයි... නොසලකා හැරිය යුතු දේවල් තියෙනවා."💟Good Night my friends ❤️❤️❤️
19/08/2026

💟"හැම දේටම ප්‍රතිචාර දෙන එක බුද්ධිය නෙවෙයි... නොසලකා හැරිය යුතු දේවල් තියෙනවා."💟

Good Night my friends ❤️❤️❤️

ඔබේ සටන්බිම මනස නම්..ජයග්‍රහණය යනු__අනෙකා පරාජය කිරීම නොව "තමන්ව පාලනය" කරගැනීමයි.🥰🥰Good Night my friends 💛💛💛
18/08/2026

ඔබේ සටන්බිම මනස නම්..

ජයග්‍රහණය යනු__අනෙකා පරාජය කිරීම නොව "තමන්ව පාලනය" කරගැනීමයි.🥰🥰

Good Night my friends 💛💛💛

17/08/2026
සඳ එළිය වගේ සැනසිල්ලෙන් පිරුණු සුන්දර රාත්‍රියක් වේවා! Good Night my friends 😴⭐
17/08/2026

සඳ එළිය වගේ සැනසිල්ලෙන් පිරුණු සුන්දර රාත්‍රියක් වේවා!

Good Night my friends 😴⭐

🌿 ගෙවුණු දවස පාඩමක් කරගෙන, හෙට දවස ගැන බලාපොරොත්තුවෙන්  සැනසීමෙන් නිදාගන්න. 🌙Good Night my friends 💟💟💐
16/08/2026

🌿 ගෙවුණු දවස පාඩමක් කරගෙන, හෙට දවස ගැන බලාපොරොත්තුවෙන් සැනසීමෙන් නිදාගන්න. 🌙

Good Night my friends 💟💟💐

Address

Konakalagala, Alawathugoda
Kandy
20140

Alerts

Be the first to know and let us send you an email when DV fashion & gift home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category