Dinu Craft & Cakes

Dinu Craft & Cakes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dinu Craft & Cakes, Arts & Crafts Store, Wealigalla, Gampola.

����“Beautifully handcrafted flower bouquets, ribbon designs, and elegant floral arrangements for every occasion. �Made with love and creativity to brighten your special moments.”�������

11/08/2026


ගෙදර අයට උණු උණුවෙම කන්න මාළු බනිස් හදලා දුන්නා.☺️ ලස්සන නම් නැහැ රසට තිබුණා. මගේ උත්සාහය පොඩ්ඩක් සාර්ථකයි. ඒකට සතුටුයි..........❤️❤️❤️❤️

08/08/2026


නංගිගේ ජීවිතය නිහඬ වීරය 💪 අයියගේ ලෝකෙ පුංචි සුරංගනාවි💃
🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻

07/08/2026
07/08/2026


Hi Good morning 🌄 🌻🌻🌹
ඔන්න මමත් පළවෙනි කිඹුලා බනිස් හැදුව ! 🥐☕
පළවෙනි පාරට හැදුවට රස නම් කඩෙන් ගත්ත වගේ තිබුනා.
​ඔයාලගේ අදහසත් කියාගෙන යන්නකෝ! 👇😊
🥐🥐🥐🥐🥐🥐🥐🥐

06/08/2026


Happy good morning ❤️❤️❤️
"ඔයාලගේ විශේෂ අවස්ථාවන් තවත් හැඩ කරන්න, මේ වගේ ලස්සන සහ රසම රස කේක් එකක් ඕන නම් මට කියන්න. 💌🎂

05/08/2026
  😊පුංචි Ronaldo කෙනෙක් වෙනුවෙන් එයාගේ අම්මගෙන් ලැබුණු order එකක් ❤️ පහළට යන ගමන්  ලස්සනයි නම් ඔයාත් like එකක් දාන්න මාව...
05/08/2026


😊පුංචි Ronaldo කෙනෙක් වෙනුවෙන් එයාගේ අම්මගෙන් ලැබුණු order එකක් ❤️
පහළට යන ගමන් ලස්සනයි නම් ඔයාත් like එකක් දාන්න මාවත් follw කරන්න ❤️❤️❤️❤️

03/08/2026


👬 අයිය කෙනෙකුයි මල්ලි කෙනෙකුයි පිළිගන්න කටුනායක airport ගිය ලස්සනම ලස්සන මෙයාලා දෙන්න.
😊 ලස්සනයි නම් likeඑකක් දාලා share කරලා මාවත් followකරන්න ❤️❤️

Address

Wealigalla
Gampola
20524

Website

Alerts

Be the first to know and let us send you an email when Dinu Craft & Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share