Mind &Life

Mind &Life Every Dark Cloud Has Silver Line

05/10/2026
උදාවු අලුත් සතිය සුබම සුබ සතියක් වේවා හැමෝටම
28/09/2026

උදාවු අලුත් සතිය සුබම සුබ සතියක් වේවා හැමෝටම

ජිවිතේ හම්බෙන හැම මනුස්සයෙක්ම ගුරුවරයෙක් ඔයාලගේ ජිවිත වලට එනවා හොද පාඩම් කියාදීලා යනවා ඒ ආපු මනුස්සයා තමයි ඔයාට උගන්වන්න...
13/09/2026

ජිවිතේ හම්බෙන හැම මනුස්සයෙක්ම ගුරුවරයෙක්
ඔයාලගේ ජිවිත වලට එනවා හොද පාඩම් කියාදීලා යනවා
ඒ ආපු මනුස්සයා තමයි ඔයාට උගන්වන්නේ එහෙම ආයේ නොකරන්න
එ හින්දා
එකම මනුස්සයෙක්ගෙන් එකම පාඩම දෙපාරක් ඉගෙන ගන්න තරම්
මෝඩ වෙන්න එපා
මිනිස්සු එක්ක ජීවත් වෙන්න
මිනිස්සු උගන්වන පාඩම් ටික ඉගෙන ගන්න
ජීවිතේ ලස්සන ගත කරන්න

සුබ උදෑසනක් යාලුවනේ ❤️❤️❤️❤️

කැලේක ජීවත් වෙන්න ඕන නම් හාවෙක් නෙවෙයි කොටියෙක් වෙන්න අනුන්ට අතපපා ජිවත් වෙන අනුන්ට හුරතල් සතෙක් වෙන අනුන්ට ඕන විදියට ජි...
11/09/2026

කැලේක ජීවත් වෙන්න ඕන නම් හාවෙක් නෙවෙයි කොටියෙක් වෙන්න
අනුන්ට අතපපා ජිවත් වෙන
අනුන්ට හුරතල් සතෙක් වෙන
අනුන්ට ඕන විදියට ජිවත් වෙන
හාවෙක් වෙනවට වඩා
තමන්ගේ ගේම තනියන ගහන
තමන්ට ඕන දේවල් තමන් තනියම ගොඩ නගා ගන්න
ගැහුවෝත් ගහන
බැන්නොත් බනින
ගේමට වැඩ කරන කොටියෙක් වෙන නම්බුයි මොන කැලේ හිටියත්
ඒ හින්දා
අනුන්ගේ හුරතලේට හැදෙන හාවෙක් නොවී තමන් තනියම ගේමක් ගහන කොටියෙක් විදියට ජිවිතේ හදාගන්න

සුබ උදෑසනක් හැමෝටම ❤️❤️❤️❤️❤️

#හැමෝටම

හැම කුනාටුවක්ම හැමදාම තියෙන්නේ නෑලස්සන දවස් තියෙනවා කුනාටුව පහව යනතෙක් ,ප්‍රශ්නවලින් ගැලවෙන දවස වෙනකල් වැරෙන් ජිවිතේ අල්...
08/09/2026

හැම කුනාටුවක්ම හැමදාම තියෙන්නේ නෑ
ලස්සන දවස් තියෙනවා
කුනාටුව පහව යනතෙක් ,ප්‍රශ්නවලින් ගැලවෙන දවස වෙනකල් වැරෙන් ජිවිතේ අල්ලාගෙන ඉන්න
මොකද
ඔයාට ඔයාගේ ජිවිතේ ගොඩාක් වටින නිසා ❤️❤️❤️❤️
.

06/11/2025

මොන දේ කරත් හරි යන්නේ නෑ කරුමේ කියලා හිතනවා නේද අත අරින්න එපා කවදා හරි හරි යනවාමයි එතකල් අල්ලගෙන ඉන්න

05/11/2025

අඩියෙන් අඩිය ඉස්සරහට යන ඔයාගේ අද දවස සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා සුබ උදෑසනක් හැමෝටම

04/11/2025

හොදයි කියලා අහපු කටින්ම නරකයි නරකයි කියලා ඇහුවෝත් වැඩිය හිතන්න එපා මොකද ඒ මිනිස්සු නිසා

Address

Kandy
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Mind &Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category