Hashi craft

Hashi craft ** පරවෙන මලක් වෙනුවට... සදාකාලික මතකයක්!🌹🥰🙃
(9)

ඇත්තටම ගොඩක් දුකයි 🥺😭පේජ් එක මුලින් තිබ්බ විදිහයි දැන් තියෙන විදිහයි දකිද්දි මාර දුකක් දැනෙන්නේ අනේ පුලුවන්නම් ස්ටිකර්ස්...
03/07/2026

ඇත්තටම ගොඩක් දුකයි 🥺😭
පේජ් එක මුලින් තිබ්බ විදිහයි දැන් තියෙන විදිහයි දකිද්දි මාර දුකක් දැනෙන්නේ
අනේ පුලුවන්නම් ස්ටිකර්ස් ටිකක්වත් දාගෙන යන්න 😭😭

එයාව මට නැති උනා 🥺😔මාස ගානක් පුරාවට hashi craft නමින් මාත් එක්ක ලොකු ගමනක් ආපු මගේ පේජ් එක 8000 ක ආදරණීය හදවත් එකතුවත් එ...
02/07/2026

එයාව මට නැති උනා 🥺😔

මාස ගානක් පුරාවට hashi craft නමින් මාත් එක්ක ලොකු ගමනක් ආපු මගේ පේජ් එක 8000 ක ආදරණීය හදවත් එකතුවත් එක්කම මාසෙකට විතර කලින් ප්‍රෙජ් එකට මොකක්ද උනා

දුකයි සෑහෙන්න දුකයි 🥺 ඒත් සතුටුයි එයා ගියේ ජීවිතේට මට ලොකු ලොකු පාඩම් ගොඩක් කියාදීලා.

ජීවිතේට ලැබෙන ඇතිවීම් වගේම නැතිවීම් දරාගත යුතුමයි. තව දෙයක් කිසිම දෙයක් ස්ථීර නැති ලෝකේ සමාජ මාධ්‍ය හරහා අපි ගොඩනඟන ව්‍යාපාර මත පමණක් ඔබගේ ව්‍යාපාරයේ ඉදිරිය බලාපොරොත්තු වෙන්න එපා. කොයි වෙලේ කොහොම නැති වෙයිද කියලා හිතා ගන්න බෑ. පේජ් එකට දහයක් හරි හදන්න පුලුවන් වටින්නේ අපේ ව්‍යාපාරයේ නම හා තමන් සමාජය අතර ප්‍රචලිත වීමයි.

යමක් අහිමි වනුයේ ඊට වඩා හොඳ දෙයක් ලැබීමට යන වග මම තදින් විශ්වාස කරමි. ඉතින් නැවත බිංදුවේ සිට ගොඩනැගෙන්නට මා හට ශක්තිය ලැබේවා...🙏💪

ආදරණීය ඉල්ලීමක් Hashi craft එක්ක හිටපු ඔයාලා හැමෝම Hashi handmade අලුත් පේජ් එක Follow කරලා සහයෝගයක් දෙන්න. 🥺💙

Hashi handmade

24/06/2026

බලන්නකො එයාගෙ ලස්සන 🥺
අඩු බජට් එක්කට bouques හොයන ඔයාලට 🙃❤️

මගෙ අතින් හැදුනු තවත් ලස්සන මලක් 🥺🙏🦋 Happy Customer 🦋𝑻𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖 𝒅𝒆𝒂𝒓 𝒄𝒖𝒔𝒕𝒐𝒎𝒆𝒓 𝒇𝒐𝒓 𝒕𝒓𝒖𝒔𝒕𝒊𝒏𝒈 𝒎𝒆 & 𝒑𝒍𝒂𝒄𝒊𝒏𝒈 𝒚𝒐𝒖𝒓 𝒐𝒓𝒅𝒆𝒓.._🤝♥︎🌻...
24/06/2026

මගෙ අතින් හැදුනු තවත් ලස්සන මලක් 🥺🙏

🦋 Happy Customer 🦋

𝑻𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖 𝒅𝒆𝒂𝒓 𝒄𝒖𝒔𝒕𝒐𝒎𝒆𝒓 𝒇𝒐𝒓 𝒕𝒓𝒖𝒔𝒕𝒊𝒏𝒈 𝒎𝒆 & 𝒑𝒍𝒂𝒄𝒊𝒏𝒈 𝒚𝒐𝒖𝒓 𝒐𝒓𝒅𝒆𝒓.._🤝♥︎🌻

මගෙ අතින් හැදුනු ලස්සන නෙලුම් මල් ටිකක් 🥺🩷
10/06/2026

මගෙ අතින් හැදුනු ලස්සන නෙලුම් මල් ටිකක් 🥺🩷

05/06/2026

ලග ලගම එන පොසොන් පෝය නිමිත්තෙන් මගෙ අතින් හැදුනු ලස්සන නෙලුම් මල් ටිකක් 🥺🙏❤️☸

03/06/2026

ලග ලග එන graduations 🎓 එකට ❤️🙃

සුදු නෙලුම් මල ☸️🙏🤍
03/06/2026

සුදු නෙලුම් මල ☸️🙏🤍

💙
13/05/2026

💙

Address

322/1/A Dematagasthanna, Medamahanuwara
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Hashi craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share