06/08/2026
🎉✨ **බිනර උදානය 2026 – කනිච්චිගල** ✨🎉
🎊 ඔබ සැම ආදරයෙන් බලාපොරොත්තු වන **බිනර උදානය 2026** මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ!
📅 **සැප්තැම්බර් 04 වෙනිදා සිට 11 වෙනිදා දක්වා**
📍 **කනිච්චිගල පොදු ක්‍රීඩාංගනයේදී**
🎡 ඔබේ පවුලේ සැමටම විනෝද විය හැකි අති විශිෂ්ට ක්‍රීඩා සහ ආකර්ෂණ රැසක්...
🎠 මාරක ලිඳ
🚂 පුංචි කෝච්චිය
🏰 දැවැන්ත බවුන්සර්
🎡 මෙරිගෝ රවුම
🏍️ විදුලි කාර්
💦 වෝටර් පුල්
🦋 සමනල යානය
🎪 තවත් රසවත් හා විනෝදාත්මක ක්‍රීඩා රැසක්!
👨👩👧👦 ඔබේ පවුලේ අය, යහළුවන් සහ ආදරණීයයන් සමඟ පැමිණ විනෝදයෙන් පිරුණු අමතක නොවන මතකයන් රැසක් රැගෙන යන්න! ❤️
📍 **හමුවෙමු "බිනර උදානය 2026 – කනිච්චිගල" තුළ!**
#බිනරඋදානය2026 #කනිච්චිගල