Sri Sudharshanarama Maha Viharaya

Sri Sudharshanarama Maha Viharaya නිවන නම් නිවීමයි...

ඔබ සැමට ආරාධනා 🙏
29/07/2026

ඔබ සැමට ආරාධනා 🙏

19/07/2026

20 වන ශ්‍රී සුදර්ශනාරාමස්ථ මිහිදු මහා පෙරහැර
සජීවී විකාශය ❤️🙏

අද රාත්‍රී 7 සිට කටුගස්තොට නගරයෙන් ආරම්භ කොට ගොහාගොඩ ප්‍රධාන මග ඔස්සේ වීදි සංචාරය කරන වගයි.. ❤️❤️
18/07/2026

අද රාත්‍රී 7 සිට කටුගස්තොට නගරයෙන් ආරම්භ කොට ගොහාගොඩ ප්‍රධාන මග ඔස්සේ වීදි සංචාරය කරන වගයි.. ❤️❤️

17/07/2026

මහා මංගල්ලයට පෙර සූදානම 😍😍😍

උතුම් මහින්දාගමනයට පිදෙන රූ දසුන් චමත්කාරය සියැසින් දැක සතුටු වන්නට ඔබ සැමට ආරාධනා ❤️❤️❤️ජූලි 18 වන දින කටුගස්තොට නගරයෙන...
17/07/2026

උතුම් මහින්දාගමනයට පිදෙන රූ දසුන් චමත්කාරය සියැසින් දැක සතුටු වන්නට ඔබ සැමට ආරාධනා ❤️❤️❤️
ජූලි 18 වන දින කටුගස්තොට නගරයෙන් ආරම්භ වේ

පන්දම් එළි රටා මැද විචිත්‍රවත් වන පෙරහැර මංගල්ලයට තව දින 02 යි ❤️🥰
16/07/2026

පන්දම් එළි රටා මැද විචිත්‍රවත් වන පෙරහැර මංගල්ලයට තව දින 02 යි ❤️🥰

උතුම් පෙරහර නමස්කාරයට තව දින 03 යි 🙏❤️
15/07/2026

උතුම් පෙරහර නමස්කාරයට තව දින 03 යි 🙏❤️

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Sri Sudharshanarama Maha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category