02/09/2026
🎨 ඔබේ නිවසට, ආයතනයට අභිමානවත් දේශීය කලාත්මක බවක්! 🎨
ශ්රී ලාංකේය පාරම්පරික බිතුසිතුවම් කලාවේ (Kandyan Era Mural Art) අලංකාරය නැවතත් ජීවමාන කරමින්, Dora Art වෙතින් ඉදිරිපත් කරන උසස්ම මට්ටමේ අතින් අඳින ලද චිත්ර (Handmade Traditional Paintings).
📦 දිවයින පුරා ආරක්ෂිතව ගෙදරටම ගෙන්වා ගත හැක.
ඔබගේ සිහිනයට ගැලපෙන සාම්ප්රදායික කලා නිර්මාණය අදම වෙන්කරවා ගන්න!
📞 අමතන්න / WhatsApp: 076 175 0714
📲 page: Dora Art
ඔබගේ නිර්මාණය වෙන්කරවා ගැනීමට දැන්ම අපට Message එකක් දමන්න!