ForGet Me NoT.

ForGet Me NoT. මා අමතක කරන්න එපා. 👀💫

01/01/2026

Cricket + Sky ✨️❤️‍🩹🧕

2026 💫❤️‍🩹
31/12/2025

2026 💫❤️‍🩹

30/09/2024

😵‍💫🧡

මෙයාලට පුලුවන් බලන් ඉද්දි අපේ හිත් නිවන්න!🥺💙🌫️
16/11/2023

මෙයාලට පුලුවන් බලන් ඉද්දි අපේ හිත් නිවන්න!

🥺💙🌫️

මායාකාරී අහස !😵‍💫🌫💙
12/11/2023

මායාකාරී අහස !

😵‍💫🌫💙

නිල් පාට කියන්නෙ මායාවක් දන්නවද ලමයො නිල් පාටට ආස අය ගැන එයාලා හැමෝටම හිතවත් ආදරණීය අයලුඒ වගේම එයාලා අසාධාරනයක් දැක්ක ගම...
08/11/2023

නිල් පාට කියන්නෙ මායාවක්

දන්නවද ලමයො නිල් පාටට ආස අය ගැන

එයාලා හැමෝටම හිතවත් ආදරණීය අයලු

ඒ වගේම එයාලා අසාධාරනයක් දැක්ක ගමන් කතා කරන අය

ඕනෙම කෙනෙක්ට උදව්වක් කරන්න එයාලා දෙසැරයක් හිතන් නෑ

එහෙම හිත් කොච්චර නම් ලස්සන ඇද්ද ...

🥰💙💫

නිර්වචන නැති V I B E S .!  (02)💙🌅💫
01/11/2023

නිර්වචන නැති V I B E S .! (02)

💙🌅💫

නිර්වචන නැති V I B E S .!  (01)😵‍💫🌬💫
01/11/2023

නිර්වචන නැති V I B E S .! (01)

😵‍💫🌬💫

අහසත් බෙහෙතක්හිත්වල ලෙඩවලට...❤️😩💫
31/10/2023

අහසත් බෙහෙතක්
හිත්වල ලෙඩවලට...

❤️😩💫

ඔබව රිදවන්නේ ආදරය නොව ආදරය නොදන්නා මිනිස්සුන්ය..😌💫🫂
28/10/2023

ඔබව රිදවන්නේ ආදරය නොව ආදරය නොදන්නා මිනිස්සුන්ය..

😌💫🫂

"එක රූපයකට ඇබ්බැහි උනාට පස්සෙ,     - මුලු හිතම පිරිලා තියෙන්නෙ ඒ රූපෙන්ම විතරයි "🌻💜💫
27/10/2023

"එක රූපයකට ඇබ්බැහි උනාට පස්සෙ,
- මුලු හිතම පිරිලා තියෙන්නෙ ඒ රූපෙන්ම විතරයි "

🌻💜💫

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when ForGet Me NoT. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category