11/06/2026
සතියේ වාසිය 47500/=
🔊 පාටි දාන්න වෙනම ස්පීකර් මොකටද? මෙන්න එකෙන්ම හැමදේම! 🥳🔥
ඔන්න ලංකාවේ කොහේ හිටියත්, කොතැනක හිටියත් සුපිරිම Base එකකට, පිස්සු හැදෙන සවුන්ඩ් එකකට සෙට් වෙන්න බලන් හිටපු අයට Meirende MR-1820 18" Professional Battery Speaker System එක දැන් ලංකාවට ආවා! 🕺💃
මේක නිකන්ම නිකන් ස්පීකර් එකක් නෙවෙයි, රෝද හයි කරපු චලනය වන ඩිස්කෝ එකක්! 🧳✨
🔥 ඇයි මේක මේ තරම්ම විශේෂ? (Main Features)
📢 18" පිස්සු හැදෙන Woofer + Tweeter: සවුන්ඩ්ස් සහ බේස් (Base) එක කොච්චර වදිනවද කියනවා නම් මුළු වටපිටාවම හොලවන්න පුළුවන්!
🔋 හැමදාම චාජ් කර කර ඉන්න ඕන නෑ: ලොකු Battery එකක් තියෙන නිසා කරන්ට් එක නැතත්, කැළේක, බීච් එකක හිටියත් බය නැතුව පාටිය දාන්න.
🎤 නොමිලේ Wireless මයික්: සින්දු කියන්න ආස අයට, Karaoke පාටි දාන්න, රැස්වීම් වලට සුපිරිම මයික් එකක් (Wireless Mics) මේකත් එක්කම ලැබෙනවා.
🎙️ Recording Function: ඔයා කියන සින්දු, කරන කතා ඒ වෙලාවෙම රෙකෝඩ් කරගන්නත් පුළුවන්.
💡 Disco Light Flash: සින්දුවේ රිද්මයට පත්තුවෙන පිස්සු හැදෙන ලයිට්ස් පද්ධතියක් තියෙනවා. වෙනම ලයිට්ස් ඕනෙම නෑ!
📻 USB/SD, FM Tuner & Remote: පෙන් එකෙන්, මෙමරි කාඩ් එකෙන් විතරක් නෙවෙයි දුර ඉඳන් රිමෝට් එකෙන් කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්.
🧳 පහසුවෙන් අරන් යන්න (Trolley Design): හැන්ඩ්ල් එකයි, රෝදයි තියෙන නිසා බෑග් එකක් වගේ ඕනම තැනක ඇදන් යන්න ලේසියි.
📋 තාක්ෂණික විස්තර (Specifications)
විශේෂාංගයවිස්තරය
මොඩල් එකMeirende MR-1820
ස්පීකර් ප්‍රමාණය18" Woofer + Tweeter
වෝල්ටීයතාවය110V ~ 220V (50/60Hz)
බර (N.W.)18.64 KGS (හොඳම කොලිටි බඩු)
පෙට්ටියේ ප්‍රමාණය535 * 455 * 800 MM
🤩 කාටද මේක වඩාත්ම ගැලපෙන්නේ?
ගෙදර උපන්දින පාටි, ගෙට්-ටුගෙදර් දාන අයට 🎂
බීච් පාටි, ට්‍රිප් යන අයට 🏖️🚌
පොඩි උත්සව, රැස්වීම් සහ දේශන පවත්වන අයට 🎤
සින්දු කියන්න, සින්දු අහන්න පිස්සු වැටිච්ච අයට 🎵
⚠️ ස්ටොක් සීමිතයි! මේ සුපිරි ස්පීකර් එක අදම ඔයාගේ කරගන්න, ඉක්මනින් අපිට Inbox මැසේජ් එකක් දාන්න නැත්නම් පහල අංකයට කෝල් එකක් ගන්න. 🛒👇
📞 දුරකථන අංකය: +94707855080
📍 ස්ථානය/Delivery: [ https://share.google/58rmQQsU2XArQIIfy]
Kandy Talatuoya
https://www.facebook.com/share/v/1Ha3F1MakS/