The White Aura SL

The White Aura SL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The White Aura SL, Gaming Video Creator, Kandy.

The Aura Artistry Studio 💫
✨ Aesthetic Gypsum, Resin & Candles 🕯️
🎨 Handmade Art & Premium Gifts 🎁
📩 DM for Orders
​
✨ ජිප්සම්, රෙසින් සහ සුවඳැති ඉටිපන්දම් 🕯️
🎨 අලංකාර තෑගි භාණ්ඩ සහ අත්කම් නිර්මාණ 🎁
📩 ඇණවුම් කිකිරීමට පණිවිඩයක් (DM) එවන්න

03/09/2026

කාටද ඕනී මේ ලස්සන කෙලි බබාලා 🥴🥰


පාට පාට ලෝකයක් 🤗😩🥱Whatsapp ;-  070 144 8515
30/08/2026

පාට පාට ලෝකයක් 🤗😩🥱


Whatsapp ;- 070 144 8515

26/08/2026

Luxury Wedding Retern Gift එකකට යන්න ලෑස්ති වෙන එයාලා 🥹🤯🥴


24/08/2026

Add a touch of magic to your special celebrations! 🌼✨
​Birthday party එකක්, Baby shower එකක්, Wedding return gifts එහෙමත් නැත්නම් ඕනෑම විශේෂ උත්සවයකට ආදරණීයයන්ට දෙන්න පුළුවන් ලස්සනම aesthetic තෑග්ගක්... 🕯️🎁
​Custom Colors: ඔබේ උත්සවයේ Theme එකට ගැළපෙන ඕනෑම පාටකින් customized කරගත හැක.
​Special Events: Return gifts & Souvenirs සඳහා විශේෂයි.
​100% Handcrafted: ඉතා උසස් ප්‍රමිතියෙන් සහ නිමාවෙන් යුක්තයි.
​📦 Islandwide Delivery Available!
📩 ඔයාගේ පාට තෝරගෙන Order එක දාන්න අදම අපිට Message එකක් දාන්න!

Whatsapp :- 070 144 8515

22/08/2026

එනවද Large Size එකේ Peony මලක් හැදෙන විදිහ බලන්න 😍🥰






20/08/2026

රුපියල් 2000කට Items 12ක්🤯👇 Limited Offer දැන්ම වට්සැප් මැසෙජ් එකක් දාන්න
070 144 8515


20/08/2026

ඇයි වැහි දෙයියො ඔයා එහෙම 😫🥹



ලස්සනට නිමාවුනු රෙසින් ඕඩර් එකක් 👻👇 ඔයාලගෙ customized Oder එකත් අපිට කියලා හදාගන්න අදම අපිට වට්සැප් මැසෙජ් එකක් දාන්න.Wh...
19/08/2026

ලස්සනට නිමාවුනු රෙසින් ඕඩර් එකක් 👻👇 ඔයාලගෙ customized Oder එකත් අපිට කියලා හදාගන්න අදම අපිට වට්සැප් මැසෙජ් එකක් දාන්න.

Whatsapp :- 070 144 8515

18/08/2026

මල් 55කින් හැඩවුණු තවත් එක ලස්සන Special Order එකක් සාර්ථකව නිම කළා! 🌸✨
​Birthday, Anniversary, Graduation නැත්නම් ඔයාගේ ආදරණීයයන්ව Surprise කරන්න විශේෂ දිනයක්ම ඕන නැහැ. ඔයාටත් ඔයාගේ හිතේ තියෙන විදිහටම මේ වගේ ලස්සන Flower Bouquets/Arrangements Customise කරලා හදාගන්න පුළුවන්. 💐🎈
​📩 වැඩි විස්තර දැනගැනීමට සහ Order එක Place කිරීමට දැන්ම අපේ Page එකට Message එකක් දාන්න, නැතහොත් Call/WhatsApp කරන්න.


​

✨ ඔබේ විශේෂ දවස තවත් අර්ථවත් කරගන්න / ආදරණීයයන්ට අමතක නොවන Gift එකක් දෙන්න! 🧸💖​Birthday Party එකකට, Wedding Return Gift ...
18/08/2026

✨ ඔබේ විශේෂ දවස තවත් අර්ථවත් කරගන්න / ආදරණීයයන්ට අමතක නොවන Gift එකක් දෙන්න! 🧸💖
​Birthday Party එකකට, Wedding Return Gift එකකට එහෙමත් නැත්නම් ඔයාගේ ආදරණීයයන්ට Surprise Gift එකක් විදිහට දෙන්න පුළුවන් ඉතාමත් හුරුබුහුටි, ලස්සන Cute Bear Candle Decor Design එකක් දැන් අපෙන් ලබාගන්න පුළුවන්! 😍🎉
​✨ විශේෂත්වයන්:
🌸 ඔයා කැමතිම Pastel Colours වලින් customized කරලා හදාගන්න පුළුවන්.
🌸 උසස් නිමාවකින් සහ උසස් ප්‍රමිතියෙන් යුක්තයි.
​💥 මිල: රුපියල් 400/- ක් පමණි! 💥
​ඔයාටත් මේ වගේ ලස්සන, Unique Gift එකක් හදාගන්න ඕනෙ නම්, අදම අපිට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාගේ Order එක Confirm කරගන්න! 📩👇
​📱 WhatsApp: 070 144 8515

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when The White Aura SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share