Dinujaya Weligamage Captures

  • Home
  • Dinujaya Weligamage Captures

Dinujaya Weligamage Captures Capturing moments, emotions, and stories through the lens. Nature • Landscapes • Street Photography • Travel

📸 Dinujaya Weligamage Captures

මහනුවර ඇසළ පෙරහර 2026 දෙවන කුඹල් දින...2026/08/19
23/08/2026

මහනුවර ඇසළ පෙරහර 2026 දෙවන කුඹල් දින...

2026/08/19

මහනුවර ඇසළ පෙරහර 2026 දෙවන කුඹල් දින...2026/08/19
20/08/2026

මහනුවර ඇසළ පෙරහර 2026 දෙවන කුඹල් දින...

2026/08/19

දෙවන කුඹල...🙏2026/08/19Dinujaya Weligamage Photography
19/08/2026

දෙවන කුඹල...🙏

2026/08/19

Dinujaya Weligamage Photography

This is a photograph I captured near the Arugam Bay Lagoon. The image showcases the lagoon, the fishing boats moored alo...
05/08/2026

This is a photograph I captured near the Arugam Bay Lagoon. The image showcases the lagoon, the fishing boats moored along its banks, the homes of local residents, and the landscape stretching into the distance. What makes this scene special is that, despite being just a short distance from the tourist-filled Arugam Bay beach, it reveals the quiet everyday lives of local people and the traditional fishing industry that often goes unnoticed.

මෙය මා විසින් ආරුගම්බේ කලපුව ආසන්නයේ ලබාගත් ඡායාරූපයකි. ඡායාරූපයේ ආරුගම්බේ කලපුව, ඉවුරේ නවතා ඇති ඔරු සහ සාමාන්‍ය මිනිසුන්ගේ නිවාස සමඟින් ඈතට විහිදුණු පරිසරය ද දැකගත හැක. මෙහි විශේෂත්වය නම් අධික ලෙස සංචාරකයන්ගෙන් පිරී ඇති ආරුගම්බේ වෙරළ තීරයට ඉතා ආසන්නයෙන් ඇස නොගැටෙන සාමාන්‍ය ජනජීවිතයක් හා ධීවර කර්මාන්තයක් පවතින ආකාරය පිළිබඳ දැකගැනීමට හැකි වීමයි.

2026/05/29

Ruhunu Maha Kataragama Devalaya Esala Perahera 2026A few photographs I captured.The photographs, in order,1. Vadiga Patu...
02/08/2026

Ruhunu Maha Kataragama Devalaya Esala Perahera 2026

A few photographs I captured.

The photographs, in order,

1. Vadiga Patuna Dance
2. Sabaragamuwa Mal Padaya Dance
3. Wasana Hasthiya
4. Garuda Demon Dance
5. Fire-Walking Troupe

2026/07/27

රුහුණු මහා කතරගම දේවාල ඇසළ පෙරහැර 2026

මා ලබාගත් ඡායාරූප කිහිපයක්.

එම ඡායාරූප පිළිවෙලින්
1. වඩිගපටුන නර්තනයන
2. සබරගමු මල් පදය නර්තනය
3. වාසනා හස්තියා
4. ගුරුළු රාක්ශ නර්තනය
5. ගිනි පාගන කණ්ඩායම

2026/07/27

Weligamage Photography

#සුරිඳුනිකතරගම #කතරහමපෙරහැර

Ruhunu Maha Kataragama Devalaya Esala Perahera 2026A few photographs I captured.The photographs, in order,1. Wasana Hast...
01/08/2026

Ruhunu Maha Kataragama Devalaya Esala Perahera 2026

A few photographs I captured.

The photographs, in order,

1. Wasana Hasthiya
2. Savaram Dance
3. Kavadi Dance
4. Peacock Dance
5. Cane Dance

2026/07/27

රුහුණු මහා කතරගම දේවාල ඇසළ පෙරහැර 2026

මා ලබාගත් ඡායාරූප කිහිපයක්.

එම ඡායාරූප පිළිවෙලින්
1. වාසනා හස්තියා
2. සවරම් නර්තනය
3. කාවඩි නර්තනය
4. මොණර නර්තනය
5. වේවැල් නර්තනය

2026/07/27

Weligamage Photography

#සුරිඳුනිකතරගම #කතරහමපෙරහැර

*Ruhunu Maha Kataragama Devalaya Esala Perahera 2026*A few photographs I captured.The photographs, in order,1. Fireball ...
31/07/2026

*Ruhunu Maha Kataragama Devalaya Esala Perahera 2026*

A few photographs I captured.

The photographs, in order,

1. Fireball Performers
2. Kulu Dance
3. Thalam Dance
4. Mangalam Dance
5. Coconut Blossom Dance

2026/07/27

*රුහුණු මහා කතරගම දේවාල ඇසළ පෙරහැර 2026*

මා ලබාගත් ඡායාරූප කිහිපයක්.

එම ඡායාරූප පිළිවෙලින්
1. ගිනි බෝල කරුවන්
2. කුළු නර්තනය
3. තාලම් නර්තනය
4. මංගලම් නර්තනය
5. පොල් මල් නර්තනය

2026/07/27

Weligamage Photography

Ruhunu Maha Kataragama Devalaya Esala Perahera 2026A few photographs I captured.The photographs, in order,1. Kohomba Pot...
30/07/2026

Ruhunu Maha Kataragama Devalaya Esala Perahera 2026

A few photographs I captured.

The photographs, in order,

1. Kohomba Pot Dance
2. Kolattam (Stick Dance)
3. Rabana Drum Dance
4. Kudirattam (Dummy Horse Dance)
5. Cane Dance

2026/07/27

රුහුණු මහා කතරගම දේවාල ඇසළ පෙරහැර 2026

මා ලබාගත් ඡායාරූප කිහිපයක්.

එම ඡායාරූප පිළිවෙලින්
1. කොහොඹ කළය නර්තනය
2. කෝලාට්ටම් නර්තනය
3. රබන් නර්තනය
4. කුදිරාට්ටම් නර්තනය (අශ්ව)
5. වේවැල් නර්තනය

2026/07/27

Dinujaya Weligamage Photography

Ruhunu Maha Kataragama Devalaya Esala Perahera 2026A few photographs I captured.The photographs, in order,1. Wasana Hast...
29/07/2026

Ruhunu Maha Kataragama Devalaya Esala Perahera 2026

A few photographs I captured.

The photographs, in order,

1. Wasana Hasthiya
2. Sacred Regalia
3. Peacock Dance
4. Sword Dance
5. Torchbearer

2026/07/27

රුහුණු මහා කතරගම දේවාල ඇසළ පෙරහැර 2026

මා ලබාගත් ඡායාරූප කිහිපයක්.

එම ඡායාරූප පිළිවෙලින්
1. දේවාභරණ වඩම්මන වාසනා හස්තියා සහ ඒ සමඟ ගමන් කරන පිරිස
2. දේවාභරණ
3. මොනර නර්තනය
4. කඩු නර්තනය
5. ගිනිපන්දම්කරුවෙකු

2026/07/27

#සුරිඳුනිකතරගම #කතරහමපෙරහැර

Address


Alerts

Be the first to know and let us send you an email when Dinujaya Weligamage Captures posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share