MaduwaZ

MaduwaZ මං ලියන්නේ ඔයාට

බෙශියර් තහනම් 👀😂අමරබන්දුමතකද ?
08/01/2026

බෙශියර් තහනම් 👀😂
අමරබන්දු
මතකද ?

ගුවන් යානයක් ග්‍රෙගරි වැවට කඩා වැටෙයි
07/01/2026

ගුවන් යානයක් ග්‍රෙගරි වැවට කඩා වැටෙයි

Happy anniversary 13 years ♥
07/01/2026

Happy anniversary 13 years ♥

වැඩේමයි උබාගේ කතා අහන් ඉන්න😒
06/01/2026

වැඩේමයි උබාගේ කතා අහන් ඉන්න😒

04/01/2026

_*විශ්වාසය....🤍🙇🏻‍♀️*_

_*ඒක ගොඩක් ගැඹුරු දෙයක්..!*_

_*විශ්වාස කරන්න.*_
_*කවුරුත් කියන දේවල් නෙවෙයි,*_
_*තමන්ට පේන දකින දේවල්.*_

_*කෙනෙක්ගේ විශ්වාසය තව කෙනෙක් මත රඳා පවතින්නෙ එතකොටයි.❤️‍🩹*_

*මොනාලිසා චිත්‍රේ අභිරහස 1911 අවුරුද්දේ පැරීස් නගරයේ Louvre කෞතුකාගාරය සාමාන්‍ය උදේක් වගේම නිශ්ශබ්දව තිබුණා කවුරුත් වැඩි...
25/12/2025

*මොනාලිසා චිත්‍රේ අභිරහස

1911 අවුරුද්දේ පැරීස් නගරයේ Louvre කෞතුකාගාරය සාමාන්‍ය උදේක් වගේම නිශ්ශබ්දව තිබුණා කවුරුත් වැඩි අවධානයක් නොදෙන පුංචි චිත්‍රයක් බිත්තියක එල්ලලා තිබුණා ඒ චිත්‍රයේ හිනා වුණ ඇස් දෙක මොනා ලීසා කියලා නම තිබුණත් එදා ඒ නම කාටවත් විශේෂයක් නෙවෙයි ඉරිදා උදේ කෞතුකාගාරය විවෘත කරන්න ගිය සේවකයෙක් ඒ බිත්තිය ළඟ නවතිලා බලද්දි චිත්‍රය තිබුණ තැන හිස් බව දැකලා මුලින්ම හිතුවේ ඡායාරූපයක් ගන්න ගෙන ගිහින් ඇති කියලා ඒත් පැය ගණනාවක් ගියාටත් චිත්‍රය ආපහු ආවේ නැති වෙලාවෙ හැමෝටම තේරුණා මේක සොරකමක් කියලා පොලීසිය ආවා කෞතුකාගාරය වටලුවා පත්තර ලෝකෙම එකම කතාව මොනා ලීසා අතුරුදහන් කියලා කවියෝ කලාකරුවෝ විප්ලවකාරයෝ දක්වා සැකකරුවෝ වුණා එක වෙලාවක පිකාසෝවත් ප්‍රශ්න කළා ඒත් චිත්‍රය ගැන කිසිම සලකුණක් ලැබුණේ නැහැ දවස් මාස අවුරුදු දෙකක් ගතවෙද්දි මොනා ලීසා නැති චිත්‍රයක් වෙලා ලෝකයම හොයන අභිරහසක් වුණා ඒ අතරතුර ඉතාලියේ Florence නගරයේ පුංචි කාමරයක බොක්ස් එකක් ඇතුළේ ඒ චිත්‍රය අවුරුදු දෙකක් නිශ්ශබ්දව තිබුණා ඒක තබාගෙන හිටියේ Louvre එකේම වැඩ කරපු සාමාන්‍ය කම්කරුයෙක් වුණ Vincenzo Peruggia ඔහු සේවක ඇඳුම ඇඳගෙන දවසක සාමාන්‍ය සේවකයෙක් වගේ ඇතුළට ගිහින් මොනා ලීසා බිත්තියෙන් ඉවත් කරලා කෝට්ටෙක ඇතුළට සඟවාගෙන කවුරුත් සැක නොකරන විදිහට එළියට ගියා 1913දී ඔහු Florence හි කලා වෙළෙන්දෙකුට ලිපියක් ලියා මොනා ලීසා මට තියෙනවා මේක ඉතාලියට අයිතියි කියලා එතැනින්ම අභිරහස අවසන් වුණා ඔහු අත්අඩංගුවට ගත්තා චිත්‍රය නැවත Louvre කෞතුකාගාරයට ගෙනාවා ඒ දවසෙන් පස්සේ මොනා ලීසා සාමාන්‍ය චිත්‍රයක් නෙවෙයි ලෝකයම බලන්න එන ඉතිහාසයක් වුණා ඒ චිත්‍රයේ හිනාව අදත් අපිට මතක් කරන්නේ එක දවසක එය අතුරුදහන් වුණ එක සොරකමක් නිසාම එය ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ චිත්‍රය බවට පත්වුණ බවයි

24/12/2025

කදුල ඔබ සොය එන අතර ,
🤧🤍"
සිනහව ඔබ සොයා යා යුතුය...!! 😌🤍"

20/12/2025

රිදෙනවා කියලා දැන දැනම
සමහර මිනිස්සු
කලේම අපිව රිද්දපු එක...

ආදරෙයි කියලා දැන දැනම
සමහරු කලේම ගනන් නොගෙන ඉන්න එක..

ආදරෙයි කිය කිය සමහරු කලේම
රවට්ටන එක..

❤️‍🩹💔

19/12/2025

සියලු රගදැක්වීම් ලී පෙට්ටියකට කොටු වන තුරු පමණි !! 😌❤️‍🩹🥀"*

18/12/2025

කතා කරපු පලියට හැම කෙනාවම විශ්වාස කරන්න එපා.
කවුරු කොහොම මොන දේ කිව්වත් කරත් තමන්ගෙ ගමන යන්න ඕනි තමන්.
ගෙවුන අතීතය ටිකකට අමතක කරලා අලුත් පිටුවක් පෙරලන්න.

18/12/2025

ළගින් ඉන්න පුළුවන් කාලේ හැම කෙනෙක් එක්කම ආදරෙන් ඉන්න....!! 😌🤍
ඊළග තප්පරේවත් අපිට අයිති නෑ.... !! 🤍🙂*

15/12/2025

මොන දේ නැතිවෙලා සේසතම හිඳිලා පාරට වැටුනත් කමක් නෑ....!! 😫💗

*හැම කෙනෙක්ගෙම අම්මා තාත්තා ආරක්ෂා වෙන්න ඕන... !! 😌🤍 "*

Address


20000

Website

Alerts

Be the first to know and let us send you an email when MaduwaZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share