20/09/2026
පැය ගානක් එක දිගට නටනවා කියන්නේ හරි මහන්සි දෙයක්. විශේෂයෙන්ම පොඩ්ඩොන්ට. ඉතින් එයාලත් එක්ක මාත් relax වෙන්න තමයි අපි ටිකක් විනෝදෙන් ඉන්නේ 💜 ඉතින් දවසක එයාලට මේ දේවල් හරි අපූරැ මතක වෙයි.
Natha Dance Academy