Hasthika Art

Hasthika Art � Art & Craft Shop | Sri Lanka
Handmade | Wall arts | Creative Gifts
� Island-wide delivery available
(2)

20/08/2026

එදත් අහපු,අදත්,හෙටත් අහන අමරණීය ගීත ගොන්නක් අපට දායද කොට හෙළයේ කලා කෙතට පිරවිය නොහැකි හිඩැසක් තබා යන ඔබට ඉතිං සුබ ගමන්🙏🙏

සුගතියම අත්වේවා...නිවනින්ම නිවී සැනසේවා🙏🙏🙏🙏

12/07/2026

අද උදේම අදුරන්නේ නැති යාලුවෙක් ආවා... කිරිබත් කමු කිව්වට කන්න බෑ කිව්වා... පොඩි රහසක් කියලා... ආපහු යන්න ගියා... ආශ්‍රය කරපු සමහර උන් ගැන තමා කිව්වේ... හැම මයිනම බොරු කියන්නෑ...මචං.🤣🤣🤣

ටාගට් එකකට මිසක්, කුරුල්ලෙකුටවත් තියලා නැති ඒවා...❤️💜️🩷💚💛🧡💙
02/06/2026

ටාගට් එකකට මිසක්, කුරුල්ලෙකුටවත් තියලා නැති ඒවා...❤️💜️🩷💚💛🧡💙

29/05/2026
26/05/2026

නුවරින්, කොළඹට. 💚❤️🩷💜️💛🧡💙💚❤️🩷💜️💛🧡💙💚❤️🩷💜️💛🧡💙💚❤️🩷💜️

26/05/2026
ස්වාභාවික අයුරින්ම නිර්මාණය කළ, කෘතීම අං තට්ටු අපගෙන් ලබා ගත හැක. ( සත්ව හින්සනය පිටුදකිමු ) 💙💚❤️💜️💛🩷🧡💙💚❤️💜️💛🩷🧡💙💚❤️💜️💛🩷🧡...
23/05/2026

ස්වාභාවික අයුරින්ම නිර්මාණය කළ, කෘතීම අං තට්ටු අපගෙන් ලබා ගත හැක. ( සත්ව හින්සනය පිටුදකිමු ) 💙💚❤️💜️💛🩷🧡💙💚❤️💜️💛🩷🧡💙💚❤️💜️💛🩷🧡💙💚❤️💜️

ගෝන අං සහ මුව අං තට්ටු විකිණීමට සූදානම් වන බවට ලබාදුන් ගුවන් හමුදා බුද්ධි තොරතුරක් අනුව පසුගිය මස 02 දින හික්කඩුව ජාතික උද්‍යාන මූලස්ථානයේ නිලධාරීන් හා බෙල්ලන්විල අත්තිඩිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඒකාබද්ධව කෝට්ටේ ප්‍රදේශයේ වැටලීමක් සිදුකළා.

එහිදී රු.ලක්ෂ 02 ක මුදලකට විකිණීමට සූදානම් කර තිබූ ගෝන අං සහ මුව අං තට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා.

එම සැකකරු සහ නඩුභාණ්ඩ අද දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ගරු මහේස්ත්‍රාත් විසින් රු.150,000.00 ක දඩ මුදලක් නියම කළා.

වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව ආරක්ෂිත කිසිදු වන සතෙකුගේ කොටසක් සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම , ප්‍රදර්ශනය කිරීම හා විකිණීම , නීති විරෝධී කටයුත්තක්. එවැනි සත්ව කොටස් සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයින් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබනවා. එවැනි පුද්ගලයින් පිළිබඳ ඔබ දන්නේ නම් 1992 හදිසි දුරකථනයට දැනුම් දෙන මෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

22/05/2026

අනුන්ගේ සල්ලිවලින් රගන උන් වගේද තමන්ගේ සල්ලි වලින් වැඩදාන උන්, සෙට් වෙලා ගහන ප්ලේන්ටියත් මහමෙරක් වගේ...බං, ඒ යාළුකම් මැකෙන් නෑ මැරෙනකම්. Thank you මචං ජානා...Branded clothings BFOX 💛🩷💜️❤️💚💙🧡💛🩷💜️❤️💚💙🧡💛🩷💜️❤️💚💙🧡💛🩷💜️❤️💚

රට වටේ කොහේ යැව්වත්, යාළුකමට සපෝට් එකට ගත්ත උන් හිටියේ බොහොම ටිකයි, වචනෙත් ඇති බං වාසියට මුට්ටි අල්ලන්නේ නැතුව, අඩියක් හ...
29/04/2026

රට වටේ කොහේ යැව්වත්, යාළුකමට සපෝට් එකට ගත්ත උන් හිටියේ බොහොම ටිකයි, වචනෙත් ඇති බං වාසියට මුට්ටි අල්ලන්නේ නැතුව, අඩියක් හරි ඉස්සරහට තියන්න. (thank you මචං Harsha Premawardhana) 💚❤️💙🩷💜️💛🧡💚❤️💙🩷💜️💛🧡

Address

Arambepola, Alawthugoda
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Hasthika Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share