14/12/2024
මා මෙතැනට එන තුරුම
නොදැනුනිද මා නුඹට කළ ප්‍රේමය...!
දෝතින්ම මා වැළඳ හැඬුවාට...
නැවත මා එන්නේ නැතිය,
ඔබ නෙත් අභියසට...!
තවදුරටත්, සීතල ආත්මයක ප්‍රේමය...
දැනුනොතින් නුඹට අමතක කරන්නට එපා,
මා නුඹ අභියසම බව...!
Caption: Dear Dark
❤️🩹
18 June 2020
Idea from Google