Nori Crafts

Nori Crafts Hand-painted fabric creations �� Colouring your comfort ��

🎨නෝරී ක්‍රාෆ්ට්ස් වෙතින් ✨🍽️✨ ඔබේ කෑම මේසයට අලුත් ලස්සනක් එක් කරන අලංකාර Table Runners දැන් Nori Crafts වෙතින්! 🧡 ඔබේ කැ...
11/08/2026

🎨නෝරී ක්‍රාෆ්ට්ස් වෙතින් ✨

🍽️✨ ඔබේ කෑම මේසයට අලුත් ලස්සනක් එක් කරන අලංකාර Table Runners දැන් Nori Crafts වෙතින්!

🧡 ඔබේ කැමැත්තට ගැළපෙන විවිධ මෝස්තර හා වර්ණවලින්
🖌️ අවශ්‍ය නම් ඔබ කැමති Design එකකට Customize කරගැනීමේ හැකියාව ඇත! ✨

💰 මිල – රු. 1000/=

📩 ඔබට අවශ්‍ය Design එක සහ විස්තර සඳහා message කරන්න.

🌷 Nori Crafts – Coloring Your Comfort 🌷

🎨From Nori Crafts ✨

🍽️✨ Add a beautiful touch to your dining table with our elegant Table Runners, now available at Nori Crafts!

🧡 Available in a variety of beautiful colours and designs
🖌️ Custom designs can also be created to match your preference! ✨

💰 Price – Rs. 1000/=

📩 Message us for your preferred design and more details.

🌷 Nori Crafts – Coloring Your Comfort 🌷

නෝරී ක්‍රාෆ්ට්ස් වෙතින් 🎨අතින් පින්තාරු කළ, අමු රෙදි වලින් නිම කළ සුන්දර බෙඩ්ශීට් එකක් සමඟ කොට්ට උර දෙකක් 🛏️✨🌸 ඔබගේ කාමර...
10/08/2026

නෝරී ක්‍රාෆ්ට්ස් වෙතින් 🎨
අතින් පින්තාරු කළ, අමු රෙදි වලින් නිම කළ සුන්දර බෙඩ්ශීට් එකක් සමඟ කොට්ට උර දෙකක් 🛏️✨

🌸 ඔබගේ කාමරයට වෙනස්ම අලංකාරයක් ගෙනෙන්න…
🌸 සුව පහසු සහ මෘදු අත්දැකීමක් ලබාගන්න…

📏 ප්‍රමාණ සහ මිල:

Single - 90" x 55" = Rs 3375/=
Double - 90" x 72" = Rs. 3675/=
King - 90" x 90" = Rs. 3970/=

🚚 දිවයින පුරා බෙදාහැරීම ඇත

📞 අමතන්න / WhatsApp කරන්න: 077 362 2342

👉 ඔබගේ ඇණවුම දැන්ම ලබාදෙන්න!
👉 අපගේ පිටුව follow කරලා support කරන්න අමතක කරන්න එපා 🩵

🎨 Nori Crafts

Beautiful hand-painted bedsheets made with quality raw fabric, paired with two pillow covers 🛏️✨

🌸 Add a unique artistic touch to your bedroom
🌸 Soft, comfortable, and made with care

📏 Sizes & Prices:

Single - 90" x 55" = Rs 3375/=
Double - 90" x 72" = Rs. 3675/=
King - 90" x 90" = Rs. 3970/=

🚚 Islandwide delivery available

📞 Call / WhatsApp: 077 362 2342

👉 Place your order today!
👉 Please support our business by following our page 🩵

🎨 නෝරී ක්‍රාෆ්ට්ස් වෙතින්✨ අතින් පින්තාරු කළ කොට්න් සාරි ✨💙 100% කපු රෙදි (සුපර් වොයිල්)🎨 ඔබ කැමති Design අනුව නිර්මාණය ...
05/08/2026

🎨 නෝරී ක්‍රාෆ්ට්ස් වෙතින්

✨ අතින් පින්තාරු කළ කොට්න් සාරි ✨

💙 100% කපු රෙදි (සුපර් වොයිල්)
🎨 ඔබ කැමති Design අනුව නිර්මාණය කළ හැක
🖌️ උසස් තත්ත්වයේ Fabric Paint භාවිතා කරයි
🌸 ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන Custom Designs ලබා ගත හැක

💰 මිල: Rs. 4650/=

🚚 දිවයින පුරා බෙදාහැරීම

📞 Call / WhatsApp: 077 362 2342

👉 අදම ඔබේ සිහින සාරිය ඇණවුම් කරන්න!

💗Coloring Your Comfort

🎨 Nori Crafts

✨ Hand-Painted Cotton Sarees ✨

💙 100% cotton fabric (Super voile)
🎨 Custom designs available
🖌️ Painted using high-quality fabric paints
🌸 Designs can be customized to your preference

💰 Prices Rs. 4650/=

🚚 Islandwide delivery

📞 Call / WhatsApp: 077 362 2342

👉 Order yours today!

💗 Coloring Your Comfort

👜 අඩුම මිලට Plain Tote Bags සහ plain purse දැන් Nori Crafts වෙතින්! 🤍අලුතින් business එකක් ආරම්භ කරන ඔබ වෙනුවෙන්ම, Plain...
31/07/2026

👜 අඩුම මිලට Plain Tote Bags සහ plain purse දැන් Nori Crafts වෙතින්! 🤍

අලුතින් business එකක් ආරම්භ කරන ඔබ වෙනුවෙන්ම, Plain (Blank) Tote Bags සහ plain purse දැන් ඉතාමත් අඩු මිලකට ලබාගත හැකියි. ✨

📏 Bag Size & Price: (එක් බෑග් එකක්)
💰 12" x 14" - රු. 195/=
💰 14” × 16” - රු. 200/=
💰 16"x 18" - රු. 220/=

📏 Purse Size: 14cm x 26cm
💰 මිල: රු. 70/= (එක් පර්ස් එකක්)

📩 ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා අදම Message කරන්න.

📞 077 362 2342

🎨 නෝරී ක්‍රාෆ්ට්ස් වෙතින්අතින් පින්තාරු කළ අලංකාර ටෝට් බෑග් 👜✨💙 ඔබගේ දෛනික ගමන් බිමන් සඳහා💙 විශේෂ තෑග්ගක් ලෙස🌸 අතින් නිම...
28/07/2026

🎨 නෝරී ක්‍රාෆ්ට්ස් වෙතින්

අතින් පින්තාරු කළ අලංකාර ටෝට් බෑග් 👜✨

💙 ඔබගේ දෛනික ගමන් බිමන් සඳහා
💙 විශේෂ තෑග්ගක් ලෙස

🌸 අතින් නිම කළ නිර්මාණ
🌸 ආකර්ෂණීය හා භාවිතයට පහසු

💰 මිල: Rs. 325/= පමණයි

🚚 දිවයින පුරා බෙදාහැරීම

📞 අමතන්න / WhatsApp: 077 362 2342

👉 ඔබගේ ඇණවුම දැන්ම ලබාදෙන්න!
👉 අපේ page එක follow කරලා support කරන්න අමතක කරන්න එපා 💙

🎨 Nori Crafts

Beautiful hand-painted tote bags 👜✨

💙 Perfect for everyday use
💙 A thoughtful gift for someone special

🌸 Handcrafted with care
🌸 Stylish, practical, and one of a kind

💰 Price: Rs. 325/= only

🚚 Islandwide delivery available

📞 Call / WhatsApp: 077 362 2342

👉 Place your order today!
👉 Please support our business by following our page 💙

👜 අඩුම මිලට Plain Tote Bags දැන් Nori Crafts වෙතින්! 🤍අලුතින් business එකක් ආරම්භ කරන ඔබ වෙනුවෙන්ම, Plain (Blank) Tote B...
12/07/2026

👜 අඩුම මිලට Plain Tote Bags දැන් Nori Crafts වෙතින්! 🤍

අලුතින් business එකක් ආරම්භ කරන ඔබ වෙනුවෙන්ම, Plain (Blank) Tote Bags දැන් ඉතාමත් අඩු මිලකට ලබාගත හැකියි. ✨

📏 Size: 14” × 16”
💰 මිල: රු. 200/= (එක් බෑග් එකක්)
📦 අවම ඇණවුම: බෑග් 5ක්

🌟 බෑගයේ විශේෂතා
✔️ ශක්තිමත් සහ කල් පවතින නිමාව
✔️ හොඳ තත්ත්වයේ රෙදිවලින් නිෂ්පාදනය කර ඇත
✔️ මනා මැහුම් සහිත නිසා දිගුකාලීන භාවිතයට සුදුසුයි
✔️ Print, Embroidery, Fabric Painting හා Branding සඳහා ඉතා සුදුසු මතුපිටක්

📩 ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා අදම Message කරන්න.

Call or Whatsapp - (077) 362 2342

Address

Arangala
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Nori Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share