09/08/2026
කරන්න දෙයක් නෑ… මුන්ගේ ආසම විදිහනේ 🥹🐷🔥
මොනවා කරන්නද ඉතින් 🥹…
පව් කියලා අතාරින්න හැදුවට, රස හින්දා නොකා ඉන්නත් බෑ 🤤🍖
බනින්න එහෙම එපා හොදේ අපි මරලා නෙවෙයි 😒🥹
හිතයි බඩයි දෙපැත්තට ඇදෙන සීන් එකක් මේක! 😂🔥
මෙහෙම කාලා තියන අය දන්නවා රස කොහොමද කියලා 🤤🤤
Manoj Kumarasiri. Ni MA N Tha