Peracasm

Peracasm Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Peracasm, Arts and entertainment, University of Peradeniya, Kandy.

මොනා නැතත් රෙද්ද උස්සන් එන් නැතුව යස අගේට ලීවා,  #දැන්_ඉස්සර_වගේ_නෙවෙයි #හරි_ආසයි_තාක්ෂනිකව_යාවත්කාලීන_වෙන්න
12/09/2021

මොනා නැතත් රෙද්ද උස්සන් එන් නැතුව යස අගේට ලීවා,
#දැන්_ඉස්සර_වගේ_නෙවෙයි
#හරි_ආසයි_තාක්ෂනිකව_යාවත්කාලීන_වෙන්න

20/05/2021
10/05/2021

නැවත එන තෙක් බලා සිටින ඒ සොදුරු අතීතය

08/05/2021

චයිනීස් සැටලයිට් එක කොහෙද තියෙන්නේ.කොහෙටද වැටෙන්නෙ කියලා බලන්න ආසද?
Link👉👉https://youtu.be/X-wvbA-ARxc

මහනුවර උසස් බාලිකා විදුහලේ හිරුදිනි දසනායක ශිෂ්‍යාව මෙවර අපොස උසස් පෙල විභාගයෙන් A සමාර්ථ 3 ක් ලබාගනිමින් ජීව විද්‍යා වි...
06/05/2021

මහනුවර උසස් බාලිකා විදුහලේ හිරුදිනි දසනායක ශිෂ්‍යාව මෙවර අපොස උසස් පෙල විභාගයෙන් A සමාර්ථ 3 ක් ලබාගනිමින් ජීව විද්‍යා විෂය ධාරාවෙන් දිස්ත්‍රික් කුසලතාවය 12 ලබාගනිමින් උසස් ලෙස සමත් වීම පිලිබද අපගේ උනුසුම් සුබ පැතුම් 🎉🥰🎉🎊🥰

*මීට අමතරව ඇය උසස් බාලිකා විදුහල් නායිකාව (2019/20120)
*ජාතික කරාතේ සංචිතය නියෝජනය කල ක්‍රීඩකයෙක් හා 2018 වසරේ කරාතේ ජාතික සූරිය.
*පාසල් විවාද කණ්ඩායම් නායක
*පාසල් වේදිකාව මත කැපීපෙනෙන වේදිකා නාට්‍ය කාරුවෙක් ලෙසද සහා තවත් දක්ෂතා ගොන්නක එකතුවකි.

Address

University Of Peradeniya
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Peracasm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share