GOW YT

GOW YT Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GOW YT, Kandy.

14/03/2025
අපි බලමු අපිට cv එකක් අවශ්‍ය කොයි වෙලාවටද කියලා Cv එක යනු රැකියාවකට අයදුම් කිරීමේදි හෝ වෙනත් සේවයකට අයදුම් කිරීමේදී ,රැක...
11/03/2025

අපි බලමු අපිට cv එකක් අවශ්‍ය කොයි වෙලාවටද කියලා

Cv එක යනු රැකියාවකට අයදුම් කිරීමේදි හෝ වෙනත් සේවයකට අයදුම් කිරීමේදී ,රැකියා ලබා දෙන්නා / හෝ සේවය ලබා දෙන්නා අප ගැන අවබෝදය ලබා ගන්නා ලියවිල්ලකි.

1. රැකියාවකට අයදුම් කිරීමේදි - Genaral cv එකක්
2. දැනට තිබෙන cv එක පරන වීම
3. විදේශ රැකියාවකට ඉල්ලුම් කිරීමේදී
4. විදේශ ගත වීමෙදි ATS Freindly Cv එකක් අවශ්‍ය වේලාවකදී - ATS යනු Application tracking system එකකින් cv එක moniter කිරීමයි.
5. දැනට අවශ්‍ය නැතත් ඉදිරියේදි අවශ්‍ය වීමට ඉඩ ඇති වේලාවකදි

ඔබට අවශ්‍ය ඉහත ආකාරයේ ඕනෑම අවස්තාවට ගැලපෙන cv එකක් සාදා ගැනීමට අදම අමතන්න.

1.CV WORD FILE
2.CV PDF FILE
3.COVER LETTERS
4.photofolio

මෙහිදී විශේෂයෙන් කියන්න ඕන එක එක පුද්ගලයාගේ අවශයතාවය මත හා තොරතුරු මත CV එකෙහි අවසන් output එක වෙනස් වන අතර එය ඔබ විසින් අපට ලබා දෙන කරුනු හා තොරතුරු මත පදනම් වේ.

අදම අමතන්න
Whatsapp +94761905794
Email- [email protected]

Hi ලමයිඕනෑම සමක් සදහා face mask sheet ඇත.එකක් රූ 280/=ඔයාලට අවශ්‍ය ව්විද වර්ගවලින් තියනවා👇👇👇තොග ගන්නව නම් තවත් අඩුයි
08/12/2024

Hi ලමයි
ඕනෑම සමක් සදහා face mask sheet ඇත.
එකක් රූ 280/=
ඔයාලට අවශ්‍ය ව්විද වර්ගවලින් තියනවා
👇👇👇
තොග ගන්නව නම් තවත් අඩුයි

23/09/2024
21/09/2024

Looking to make your resume stand out? 🚀

we specialize in helping you create a CV that captures your unique skills and experiences. From professional tips and design ideas to personalized feedback, we’ve got everything you need to shine in your job search.

💼 Get started today by exploring our latest posts, templates, and expert advice. Let’s transform your resume into a powerful tool that opens doors to new opportunities!

Don’t forget to like and follow us for updates and more helpful content. Your dream job is just a CV away! 🌟

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when GOW YT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share