25/09/2026
එම්බ්රොයිඩර් කියන්නේ මහ පුදුම දෙයක්… 🪡🌸 පුංචි නූල් කෑල්ලකින් පටන් අරගෙන, එක මැහුමක් ගානේ ලස්සන මතකයක් මවන්න පුළුවන් කලාවක්. 🤍
ඔයා කැමති නමක්, අකුරක් හෝ design එකක්… ඔයාගේ අදහසට ගැළපෙන්න අපි ආදරෙන් අතින්ම මැහුම් කරලා දෙන්නම්. 🌷🫶
🌸 Needlecraft Surprises 🌸
ඔයාටත් විශේෂ කෙනෙක් වෙනුවෙන් පුංචි handmade surprise එකක් හදවාගන්න හිතෙනවා නම්, අදම අපිට WhatsApp message එකක් දාන්න. 💌
📲 Order කරන්න: 0776759173
✨ ඔයාගේ අදහස අපි ලස්සන මතකයක් කරලා දෙන්නම්!