DMedonza Illustrations

Call Website Contact the establishment

DMedonza Illustrations Hello! I’m Dileema Medonza, a children’s book illustrator creating joyful, story-driven illustrations for curious little minds.

Let’s turn your story into a world that kids will love to explore.

15/07/2026

මී මැස්සියෙක් අඳිමු 🐝

මගේ හදවතට ගොඩක් සමීප වූ තවත් ලස්සන පොතක් ගැනයි මේ. Crystal Parker විසින් රචිත “Carter Speaks to Carpenter Bees” කියන්නේ ...
13/07/2026

මගේ හදවතට ගොඩක් සමීප වූ තවත් ලස්සන පොතක් ගැනයි මේ.

Crystal Parker විසින් රචිත “Carter Speaks to Carpenter Bees” කියන්නේ සැබෑ ජීවිතයේ සිදු වූ සුන්දර අත්දැකීමක් ඇසුරින් ලියවුණු හදවතට දැනෙන කතාවක්.

මේ කතාවෙන් අපි හඳුනාගන්නේ කාටර් නම් පුංචි දරුවෙකුයි. තම අසල්වැසි ප්‍රදේශයේ ඇවිදිමින් සිටියදී ඔහුට බඹරුන් දෙදෙනෙකු හමුවෙනවා. අනෙක් අය බියෙන් ඈත් වන විට, කාටර් ඔවුන්ව දකින්නේ කුතුහලයෙන් සහ ආදරයෙන්. ඔහු ඔවුන් සමඟ කතා කරනවා, සෙල්ලම් කරනවා, ඒ සුන්දර මොහොත භුක්ති විඳිනවා.

මෙම පොතේ illustrations කිරීමට ලැබීම මට ඇත්තෙන්ම සතුටක් සහ ගෞරවයක්. කාටර්ගේ ලස්සන සරල ලෝකය පෙන්වන්න මම සරල නමුත් දීප්තිමත් පැහැයන්ගෙන් යුත් වර්ණ සංකලනයක් භාවිතා කළා.

මෙහි තවත් විශේෂ දෙයක් වුණේ, කතාව සිදුවුණු සැබෑ අසල්වැසි පරිසරය රූපවලට ඇතුළත් කිරීමට ලැබීමයි. පොතේ ඇති නිවාස, උද්‍යාන, පදික මාර්ග, තැපැල් පෙට්ටි සහ අනෙකුත් ස්ථාන සැබෑ ස්ථාන ඇසුරින් නිර්මාණය කර තිබෙනවා. ඒ නිසාම කාටර්ගේ කතාව තවත් සජීවී වුණා.

මේ සුන්දර කතාව ජීවමාන කිරීමට මට අවස්ථාව ලබාදුන් Crystal Parker මහත්මියට ගොඩක් ස්තූතියි. ❤️
ඒ වගේ සුන්දර කතා ලෝකයට ගෙන එන්න පුංචි කොටසක් වෙන්න ලැබීම ඇත්තෙන්ම සතුටක්.

I just realized I’ve completely forgotten to officially post some of the books I’ve illustrated over the past few months...
22/06/2026

I just realized I’ve completely forgotten to officially post some of the books I’ve illustrated over the past few months! 😅

So here’s one I worked on a while back, Rory’s Lost Balloons by Jamie Parrot.

I really enjoyed illustrating this book. It tells the story of a little dinosaur who loses his colorful balloons, with each balloon representing a different emotion and feeling. Such a lovely concept to bring to life!

For this one, I went with a bright, nature-inspired colour palette with lots of greens, blues, and earthy tones, which made the whole process even more fun. I’m so happy to finally share it here! 💚

සැම සිත් සතන් තුළම කරුණාව, සෙනෙහස සහ සාමය පිරී ඉතිරෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🤍
30/05/2026

සැම සිත් සතන් තුළම කරුණාව, සෙනෙහස සහ සාමය පිරී ඉතිරෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🤍

25/05/2026

I am an artist 😉

Happy Mother’s Day to all the moms, those raising little ones, those waiting to meet their babies, those carrying their ...
10/05/2026

Happy Mother’s Day to all the moms, those raising little ones, those waiting to meet their babies, those carrying their children in their hearts, and all the wonderful grandmothers. Today is for every kind of mother and every kind of love. 💐

Illustrations from the books Made for Me and Hope. 🤍

මේ තියෙන්නේ මම විසින් illustrate කරපු Angela Odusanya මහත්මිය විසින් ලියන ලද සම්මාන ලත් Amelia's Loose Part Art: A Night...
27/04/2026

මේ තියෙන්නේ මම විසින් illustrate කරපු Angela Odusanya මහත්මිය විසින් ලියන ලද සම්මාන ලත් Amelia's Loose Part Art: A Night At The Campsite පොත.

2023 දී Angela මහත්මිය විසින් ප්‍රකාශයට පත් කළ Amelia's Loose Part 1st edition එක ඇගේත් මගේත් පළමු කතාන්දර පොත වීම සුවිශේෂී දෙයක් වුණා. Amelia ගේ character එක design කළ මොහොතේ සිටම ඇය මගේ style එකට කැමති වුණා වගේම මා මත විශ්වාසය තැබුවා.

මගේ අතේ තියෙන්නෙ එහි තුන් වන පොත. මේක කළින් පොත් දෙකටම වඩා upgraded සහ විශේෂ project එකක්. මේ වෙනුවෙන් මම මාස දෙකකට ආසන්න කාලයක් පුරා මහන්සි වුණා. මම කෙදිනක වත් experience කරලා නැති Canada වල early autumn වකවානුව ගැන research කරමින් ඒ පරිසරය මේ පොත පුරාවට ජීවමාන කරන්න මට සිද්ධ වුණා. ඒ සඳහා Angela ගේ මග පෙන්වීම ලොකු සහයෝගයක් වුණා. Canada වල විශේෂිත ගස් වර්ග, පරිසරය, ගිම්හාන කාලයේ කැලෑ සතුන්ගේ හැසිරීම ගැන පවා මේ පොතේ illustrations වල ඇතුළත් වෙලා තියෙනවා.

ඒ වගේම හැම scene එකකම විවිධ angles පෙන්වීමේදී, ඒවා වල consistency එක පවත්වා ගන්න, campsite එකේ දළ සැලැස්මේ පටන්, Amelia ගේ creations වල ප්‍රායෝගිකත්වය පෙන්වීමට හැම පුංචි detail එකකටම attention එක ලබා දී තියෙනවා.

මේ පොත මේ විදියට විශිෂ්ට ලෙස සම්පූර්ණ කරන්න පුළුවන් වුණේ විශ්වාසය, teamwork එක සහ passion එක නිසා.

ඉතිං මේ පොත මේ විදියට මගේ අතේ තියන් ඉන්න එක ගැන මම කොච්චර නිහතමානිව ආඩම්බර වෙනවාද කියලා ඔයාලා දන්නවද? 🤍🥰

වාසනාව ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා! 🤍
14/04/2026

වාසනාව ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා! 🤍

Address

60, Isuru Place, Abhaya Mawatha, Nagoda
Kalutara
12000

Alerts

Be the first to know and let us send you an email when DMedonza Illustrations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to DMedonza Illustrations:

Share