DMedonza

DMedonza CHILDREN'S BOOK ILLUSTRATOR

Happy Mother’s Day to all the moms, those raising little ones, those waiting to meet their babies, those carrying their ...
10/05/2026

Happy Mother’s Day to all the moms, those raising little ones, those waiting to meet their babies, those carrying their children in their hearts, and all the wonderful grandmothers. Today is for every kind of mother and every kind of love. 💐

Illustrations from the books Made for Me and Hope. 🤍

මේ තියෙන්නේ මම විසින් illustrate කරපු Angela Odusanya මහත්මිය විසින් ලියන ලද සම්මාන ලත් Amelia's Loose Part Art: A Night...
27/04/2026

මේ තියෙන්නේ මම විසින් illustrate කරපු Angela Odusanya මහත්මිය විසින් ලියන ලද සම්මාන ලත් Amelia's Loose Part Art: A Night At The Campsite පොත.

2023 දී Angela මහත්මිය විසින් ප්‍රකාශයට පත් කළ Amelia's Loose Part 1st edition එක ඇගේත් මගේත් පළමු කතාන්දර පොත වීම සුවිශේෂී දෙයක් වුණා. Amelia ගේ character එක design කළ මොහොතේ සිටම ඇය මගේ style එකට කැමති වුණා වගේම මා මත විශ්වාසය තැබුවා.

මගේ අතේ තියෙන්නෙ එහි තුන් වන පොත. මේක කළින් පොත් දෙකටම වඩා upgraded සහ විශේෂ project එකක්. මේ වෙනුවෙන් මම මාස දෙකකට ආසන්න කාලයක් පුරා මහන්සි වුණා. මම කෙදිනක වත් experience කරලා නැති Canada වල early autumn වකවානුව ගැන research කරමින් ඒ පරිසරය මේ පොත පුරාවට ජීවමාන කරන්න මට සිද්ධ වුණා. ඒ සඳහා Angela ගේ මග පෙන්වීම ලොකු සහයෝගයක් වුණා. Canada වල විශේෂිත ගස් වර්ග, පරිසරය, ගිම්හාන කාලයේ කැලෑ සතුන්ගේ හැසිරීම ගැන පවා මේ පොතේ illustrations වල ඇතුළත් වෙලා තියෙනවා.

ඒ වගේම හැම scene එකකම විවිධ angles පෙන්වීමේදී, ඒවා වල consistency එක පවත්වා ගන්න, campsite එකේ දළ සැලැස්මේ පටන්, Amelia ගේ creations වල ප්‍රායෝගිකත්වය පෙන්වීමට හැම පුංචි detail එකකටම attention එක ලබා දී තියෙනවා.

මේ පොත මේ විදියට විශිෂ්ට ලෙස සම්පූර්ණ කරන්න පුළුවන් වුණේ විශ්වාසය, teamwork එක සහ passion එක නිසා.

ඉතිං මේ පොත මේ විදියට මගේ අතේ තියන් ඉන්න එක ගැන මම කොච්චර නිහතමානිව ආඩම්බර වෙනවාද කියලා ඔයාලා දන්නවද? 🤍🥰

වාසනාව ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා! 🤍
14/04/2026

වාසනාව ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා! 🤍

Angela Odusanya මහත්මිය විසින් ලියන ලද "Amelia’s Loose Part Art: A Night at the Campsite" පොත නැවත වරක් ජාත්‍යන්තර මට්ටම...
26/03/2026

Angela Odusanya මහත්මිය විසින් ලියන ලද "Amelia’s Loose Part Art: A Night at the Campsite" පොත නැවත වරක් ජාත්‍යන්තර මට්ටමේ අගය කිරීමක් ලබා ගනිමින් Readers’ Choice Book Awards හි Gold Winner සම්මානය දිනාගෙන ඇත.

ඒ වෙනුවෙන් මාගේ උණුසුම් සුබ පැතුම් ඇයට එක් කරමි!

Readers’ Choice Book Awards යනු පාඨකයින්ගේ ව්චාරයන්, කතාවේ ගුණාත්මකභාවය සහ සමස්ත බලපෑම සලකා බලා පොත් ඇගයීමට ලක් කරන ජාත්‍යන්තර සම්මාන වැඩසටහනකි.

එහිද මා ඇඳි illustrations ගැන මෙසේ සඳහන් වී තියෙනවා.

“The illustrations by Dileema Medonza are colorful, detailed, and full of life, capturing the joy and excitement of Amelia and Jayce’s adventures.”

මෙම ජාත්‍යන්තර සමාලෝචනය තුළ මගේ illustrations පිළිබඳව මෙලෙස අගය කර තිබීම මට විශේෂ ගෞරවයක් වගේම මේ කතාන්දරයට පණ පෙවීමට අවස්ථාව ලැබීමත් ඉතාමත් සතුටක් 🤍

Magic එකට මොහොතකට පෙර 🤍Peter Convy විසින් ලියන ලද Hope ළමා කතාවෙන් මම ඉතාම කැමති illustrations වලින් එකක් තමයි මේ. මේ ලස...
19/03/2026

Magic එකට මොහොතකට පෙර 🤍
Peter Convy විසින් ලියන ලද Hope ළමා කතාවෙන් මම ඉතාම කැමති illustrations වලින් එකක් තමයි මේ. මේ ලස්සන කතාවෙන් ඉවසීම හා උත්සාහය මත විශ්වාසය තැබීමට කුඩා දරුවන්ට කියා දෙනවා.
අපි අඩුම බලාපොරොත්තු වෙද්දී තමයි ඉතාමත් සුන්දර සොයාගැනීම් සිදුවන්නේ කියන පණිවිඩය මේ හරහා දරුවන්ට ලබා දෙන්න මෙහි කතෘවරයා උත්සාහ කරනවා.

මෙම පොතේ Illustrator ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන මම ඇත්තෙන්ම කෘතඥ වෙනවා.
මේ පොත දැන් Amazon හි ඔබට ලබා ගන්න පුළුවන්. 😊

මේ තියෙන්නේ මගේ කැලැන්ඩරයේ මාර්තු මාසය වෙනුවෙන් මම ඇඳපු illustration එක. ඒ art එකේ theme එක තමයි "Some rain must fall fo...
02/03/2026

මේ තියෙන්නේ මගේ කැලැන්ඩරයේ මාර්තු මාසය වෙනුවෙන් මම ඇඳපු illustration එක. ඒ art එකේ theme එක තමයි "Some rain must fall for your dreams to bloom" "ඔබේ සිහින පිබිදෙන්න පොඩි වැස්සක් අවශ්‍යයි"

ඔයාගේ ජීවිතේට පොඩි කුණාටු ආවාට බය වෙන්න එපා. Challenges තමයි ඔයාගේ අනාගතේ ගොඩනඟන මුල් ශක්තිමත් කරන්නේ. හරියට වැස්ස නිසා පැළයක් ලොකු වෙනවා වගේ ඉස්සරහට ඔයාගේ ජීවිතේ ලස්සන මල් පිපේවි 🤍✨

23/02/2026

මේ තියෙන්නේ Mrs. Guida ලියපු, මම illustrate කරපු I am Grateful කියන හරිම ලස්සන කතාන්දර පොතක්. අපි අපිටත්, අපේ වටා තියෙන හැම දේටමත්, හැම කෙනාටමත් ස්තූතිවන්ත වෙන්නේ කොහොමද කියලා මේ කතාවෙන් පුංචි දරුවන්ට හරි ලස්සනට කියලා දෙනවා.

ඒ වගේම මේ පොතේ Cover page එකේ ඉඳලා හැම පිටුවකම hearts දකින්න තියෙනවා. ඒවා අහසේ වළාකුළු වලින්, ලේනුන්ගේ වල්ගවලින්, ගස් වල කොළ වලින් හැදුණු ඒවා වෙන්නත් පුළුවන් 😊

Received copies of the book "I am Grateful" which I collaborated with my illustrations.Thank you so much   for sending t...
22/02/2026

Received copies of the book "I am Grateful" which I collaborated with my illustrations.
Thank you so much for sending them all the way from Canada 🇨🇦
Forever grateful to be part of this journey

19/02/2026

A page reveal from my latest project 🤍

මේ illustration එක මම ඇන්දේ මගේ 2026 කැලැන්ඩරයේ පෙබරවාරි මාසය වෙනුවෙන්. ඒ illustration එකේ theme එක වෙන්නේ "Find love in...
14/02/2026

මේ illustration එක මම ඇන්දේ මගේ 2026 කැලැන්ඩරයේ පෙබරවාරි මාසය වෙනුවෙන්. ඒ illustration එකේ theme එක වෙන්නේ "Find love in every little thing", "හැම පුංචි දෙයකින්ම ආදරය සොයා ගන්න".

ඔයා ආදරය හොයනකොට ඔයා දන්නෙම නැතුව හැම දෙයකම ලස්සන දකින්නත් ඔයා විසින් ආදරය බෙදන්නත් පුරුදු වෙනවා 🤍

Happy Valentine's Day!

12/02/2026

Saw this revealing trend and wanted to give it a try

Address

Kalutara
12000

Alerts

Be the first to know and let us send you an email when DMedonza posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to DMedonza:

Share

Category