10/09/2026
ඔයා මගේ හිත දන්නවා
ආදරේ නෑ කාටවත් මං මගේ හිතේ ඔබ ඉන්නවා
මගේ නොවෙයි ඔබ ඇගේ කියලා මමත් හොඳටම දන්නවා
කිසිම කිසිවක් සිදු නොවන සේ ඔබත් හිනැහි ඉන්නවා
සිනා සෙන්නට බැහැ තාම මට කඳුළු බර නිතර පිරෙනවා
සුසුම් එක්වීහිත පුරාමත්හිත දුකින් මගේ පිරෙනව
ඔයා දන්නැති උනත් තාමත් ඔබට මම පෙම් බඳිනවා
කොන්දේසි නැති ආදරේ මගෙ ඔබව නිදහස් කරනවා.....