Kalani Chethana

Kalani Chethana 🎼❤️

29/06/2026
29/06/2026

සිංදුවක් කියන්න ද 😓👍

29/06/2026

තව ටිකයී ම්ම්ම්හ් 😏😂

29/06/2026

ඔයා මගේ සුදූ 😘🍄🫂❤️

23/06/2026

දුක නැද්ද ඔහොම අතාරින්න?

+ මොකට ද දුක් වෙන්නේ?

- ඔයා මට ආදරේ කලානේ?

+ ඉතින් ?

- ඉතින් කියන්නේ ? දැන් ආදරේ නැද්ද ?

+ තාමත් ආදරෙයි ❤️

- එහෙනම් ඇයි මාව අතාරින්නේ ? 😢

+ ඔයා හොයන ආදරේ මං ළඟ නෑ කියලා ඔයාම මට දැනෙන්න ඇරියා.
එතනින් එහාට මං ඔයාව
අල්ලගෙන හිටියම අපි දෙන්නටම
ඉතුරු වෙන්නේ වේදනාවක් 😔

- ඇයි මං හොයන ආදරේ ඔයා ළඟ නෑ කියන්නේ ?

+ ඒක තියෙන්නේ වෙන කෙනෙක් ළඟ නිසා ?

- ඒ කිව්වේ ?

+ ඔයා මාව මගහරින්නේ වෙන කෙනෙක් වෙනුවෙන් කියලා මං දන්නවා ?

- කොහොමද එහෙම කියන්නේ ?

+ සමහර තැන් වල ඔයාටත් වඩා මම ඔයාව තේරුම් ගත්තා කියලා මතක නැද්ද ?

- හ්ම්ම්ම්ම් සමාවෙන්න ......

+ මොකටද ?

- ඔයාගෙන් ඈත් වුනාට ?

+ සමාව ඉල්ලන්න ඕනි නෑ.
මගෙත් වැරැද්දක් තියෙන්න ඇති. මට පුරවන්න බැරි අඩුවක්නේ එයා පුරවන්න ඇත්තේ.?

- ඇත්තටම මං දන්නේ නෑ ඇයි මම එහෙම කරේ කියලා ?

+ මං නිදහසට කරුණු ඇහැවුවේ නෑ.
මං ඔයාට යන්න දෙන්නම් ?

- ඔයාට දුකයි නේද ?

+ නෑ. මෙච්චර දවසක් දැනුන දුක දැන් දැනෙන්නේ නෑ..?

- ඇයි ඒ ?

+ මං ඔයාව අමාරුවෙන් අල්ලන් හිටියා. ඔයා ඈතකට යන්න හදද්දි මං ඔයාවම හෙව්වා ?

- නෑ එහෙම...

+ අවසාන වතාවට මට ඇහුම්කම් දෙන්න ?

- හ්ම්ම්ම් කියන්න?

+ ඔයා යන්නේ කොහෙද ඉන්නේ කොහෙද පරිස්සමින් ඉන්නව ද කියලා හෙව්වා. ර්‍ර්ට පස්සේ මං නොදන්න දේවල් ඔයාගේ ජිවිතේ වෙනවා දැක්කම හිත රිද්ද ගත්තා. රිප්ලයි නොකරපු මැසේජ් , ආන්සර් නොකරපු කෝල් වලින් හිත දුකෙන් පිරුනා. ඔයා මට අවංක වෙයි කියලා මම මාවම රවට්ට ගත්තා. ඔයා බනිද්දි මුකුත් නොකියා අහන් හිටියා.

- ම්ම්ම්ම්ම්ම්

+ ඒත් ඔයා ඔයාට කැමති විදිහට මට රිද්දුවා. රිදෙනවා කියලා දැනගෙනම රිද්දුවා. ඔයා පව් කියලා මං ඉවසුවා. ඒත් ඒකෙන් උනේ ඔයා මාව අමතක කරා. ඇත්තටම අන්තිමටම වුනේ මම මේ හැම වැරැද්දක්ම මගෙ කියලා හිතුවා.

- ම්ම්ම්ම්

+ ඔයාගෙ පස්සෙන් ඇවිත් ඒ හැම වැරැද්දක්ම බාර අරගෙන මට මහන්සී දැන්. ඒ නිසයි මං නැවතුනේ. ඉතිම් මං දරාගත්ත වේදනාව දැම් ඉවරයි. දැන් හිතට සැනසීමයි.

- ඇත්තටම ද ?

+ ඔව්. ඒ නිසා වැඩිය නොහිතම යන්න පුලුවන් .මෙච්චර දවසක් ඔයා පාර හෙව්වේ යන්නනේ. ඔන්න මං පාර පෙන්නුවා. දැම් යන්න.

- සොරි ඇත්තටම ඔයාව මේ තරම් රිද්දුවට ?

+ මං ඔයාට සමාව දීලා ඉවරයි.

- හ්ම්ම්ම්ම්...

+ හ්ම්ම්ම් කියන්න?

+ ආ තව එකම එක දෙයක් ?

- මොකක්ද ?

+ ආයේ කවදාවත් හැරිලා අතීතය දිහා බලන්න එපා.

- ඇයි ?

+ ඒක ඔයාට වේදනාවක් විතරක් වෙයි. එහෙම වෙන්න ඕනි නෑ.?

- මට රිදෙන එක ගැන ඇයි ඔය තරම් හිතන්නේ?

+ ඔයාට රිදුනාම ඒකේ එක කොනක මටත් රිදෙන නිසා.. ?

- තාමත් ඔච්චර ආදරෙයිනම් ඇයි අවස්ථාවක් නොදී මට යන්න කියන්නේ ?

+ මං ඔයාට ආදරේයි . අද වගේම හෙටත් ආදරේ කරයි. ඒ නිසා රැවටීම් වලට සමාවක් දෙන්න පුලුවන්.ඒත් ආයේ රැවටෙන්න බෑ.

- විශ්වාස නැද්ද ?

+ ඒක නැති කරේ ඔයා. දැන් යන්න .තව හිටියොත් ගොඩක් රිදෙයි.

- ඇයි ඒ?

+ ඔයා මං ළඟ විදපු ආදරේ ආයේ කොහොමත් ඔයාට මගෙන් දැනෙන්නේ නෑ. ඔයා මෙතන හිටියොත් ඒක ඔයාට වේදනාවක් වෙයි.

- ඔයා තරම් මට ආදරේ කරන කෙනෙක් ආයේ හම්බෙන එකක් නෑ..

+ ඒවා සුරංගනා කතන්දර

- නෑ ඇත්තටම කියන්නෙ?

+ ඔයාට ඕක හිතන්න තිබ්බේ ජිවිතේ හිස්තැන් මට නොකියම වෙන කෙනෙක් පුරවන්න කලින්...

- හ්ම්ම්ම් මං ගිහින් එන්නම්.

+ ආයේ නාවට කමක් නෑ.මට ආයේ මේ වගේ රිදීමක් ජිවිතේට ඕනිම නෑ..

අප්‍රමාණව ඉවසලා බැරිම තැනක අතාරින එක කමක් නෑ. අමාරුවෙන් අල්ලගෙන විදවනවට වඩා ඒක සැනසීමක්.

Address

Kalutara
12100

Website

Alerts

Be the first to know and let us send you an email when Kalani Chethana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category