Kasun Wijayasekara Cultural Foundation

Kasun Wijayasekara Cultural Foundation Cultural Service Page

16/01/2025
01/03/2024

සත්‍ය කතාවක්

මිනිසෙක් රාත්‍රී සංග්‍රහයක්‌ සඳහා මස් රෝස් කිරීමට ග්‍රිල් එක දල්වා, තම දියණියට මෙසේ කිව්වේ ය..

"දුව, අපිත් එක්ක කෑම කන්න අපේ නෑදෑයෝ යාළුවෝ අසල්වැසියෝ ඔක්කෝටම කතා කරන්න..! අපි කෑම කමු..!!"

දුව පාරට බැහැලා, කෑ ගහන්න ගත්තා.

"අනේ අපේ ගෙදර ගින්නක්..! කරුණාකර ගින්න නිවා දැමීමට අපට උදව් කරන්න..! තාත්තා ඔබෙන් උදව් ඉල්ලනවා...!"

සුළු මොහොතකට පසු කුඩා පිරිසක් පිටතට පැමිණි අතර, ඉතිරි අය හැසිරුණේ උදව් ඉල්ලා කෑගැසීම නොඇසුනාක් මෙනි..

ආපු අය රෑ වෙනකල්ම කෑවා, බිව්වා..

තුෂ්නිම්භූත වූ පියා, තම දියණිය දෙසට හැරී ඇයට මෙසේ කිව්වේ ය.

"ආපු අය මම යන්තම් හඳුනනවා.. සමහර අය මම මීට කලින් කවදාවත් දැකලවත් නැහැ. ඉතින් කෝ අපේ නෑදෑයෝ? යාළුවෝ? අසල්වැසියෝ?"

“තාත්තේ.. ගෙදරින් එළියට ආපු මේ අය ආවේ අපේ ගෙදර ගින්නක් නිවන්න උදව් කරන්න මිසක්, පාටියට නෙවෙයි..
අපේ ත්‍යාගශීලීත්වය සහ ආගන්තුක සත්කාරය ලැබිය යුත්තේ මේ අයයි.."

🌸 ඔබේ අරගලයේදී ඔබට උදව් නොකරන අය, ඔබේ ජයග්‍රාහී සාදයේදී ඔබ සමඟ නොකෑ යුතුයි..! ☝️

ඒ වගේම අනුන්ගේ කුණු හොය හොය ඉන්න සමහරක් එවුන් , එක එකා එක්ක එක එකාගෙ අඩුපාඩු කිය කිය හිනාවෙන උන්ව අපි හිතින් ඈත් කලා.. උන් උන්ට ගැලපෙන උන් එක්ක තපුල්ලනවා. ඒත් අපි ඒව දැන දැනත් උන්ව FB එකේ තියන් ඉන්නව..😅🤣
උපුටා ගැනීමකි

© Unknown

Address

Nagoda
Kalutara

Telephone

+94718234455

Website

Alerts

Be the first to know and let us send you an email when Kasun Wijayasekara Cultural Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Kasun Wijayasekara Cultural Foundation:

Share