TiTi Touch

TiTi Touch Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TiTi Touch, Arts & Crafts Store, Kalutara south, Kalutara South.

14/04/2026
26/02/2026
26/02/2026

Hapoi 😔

නැවතිලා පෝස්ට් එක කියවන්න පුංචි වෙලාවක් මට දෙනවද?මේ ආදරණිය දවසේ ආදරෙන් ඔයාලට ❤️❤️හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම තමන්ගෙ...
14/02/2026

නැවතිලා පෝස්ට් එක කියවන්න පුංචි වෙලාවක් මට දෙනවද?

මේ ආදරණිය දවසේ ආදරෙන් ඔයාලට ❤️❤️

හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම තමන්ගෙ මුළු ලෝකයම වුණ පුංචි හා පැටවුන්ගේ ආදරණීය මතක රකින්නේ පුංචි පැටව් තරම් ම ආදරෙන්....❤️❤️❤️

මාත් මගේ පුංචි සුරංගනාවිගේ පුංචි පුංචි මතක පවා පරිස්සම් කර ගන්න ගොඩක් ආස කෙනෙක්..🌹

Photos, Videos විතරක් නෙවෙයි තව ලස්සන ආදරණීය මතක රකින ක්‍රම ඕන තරම් තියෙනවා..ඒත් සමහර ඒවා අපේ රටේ නැහැ..😔

මේ photo එකේ තියෙන්නෙ මං මගේ මැණිකගේ hand print එකක් ගත්ත විදිහක්...

ChatGPT එකට කිව්වම චුට්ටක් වෙනස් කරලා දෙන්න කියලා මෙහෙම තමයි දුන්නේ☺️

Original photo එකත් දාන්නම්...

ඉතින් ඔයාලටත් ආස නම් පුංචි පැටව් ලොකු වුණාම එයාලගේ පුංචි කාලේ පුංචි අතේ, පුංචි කකුලේ print එක බලන්න අදම Order කරන්න..

බබාලට කිසිම අහිතකර ද්‍රව්‍යයක් අඩංගු නැති තීන්ත තියෙන නිසා පුංචි ම පැටව්ගේ වුනත් hand print ගන්න පුළුවන්

What's app number - 0763095051

🌹🌹🌹🌹

යමුද ජපානයේ රවුමක්....සකුරා මල් වසන්තය ආරම්භ වෙන්න දැන් තියෙන්නේ පොඩි කාලයයි.. ඉතින් අපේ රටේ ඉඳන් ම සකුරා මල් සුවඳ විඳ ග...
13/01/2026

යමුද ජපානයේ රවුමක්....

සකුරා මල් වසන්තය ආරම්භ වෙන්න දැන් තියෙන්නේ පොඩි කාලයයි.. ඉතින් අපේ රටේ ඉඳන් ම සකුරා මල් සුවඳ විඳ ගමුද?

ගොඩක් අය මේ ගැන නම් දන්නවා.. ගොඩක් අය මේ perfume එක හෙව්වත් හොයා ගන්න අපහසුවක් තියෙනවා.. හැබැයි මගෙන් මේ සුවඳ ඔයාලට දැන් ගන්න පුළුවන්...

Rs. 3000 ට වැඩි බිල්පත් වලට
Delivery free

ඉතින් දැන්ම order කරන්න ළමයෝ ❤️❤️❤️

Page එක හදලා ගොඩක් දවස් ගෙවිලා.. ඒත් හිත මගේ ලඟ නැතිව මට ලස්සන දෙයක් කර ගන්න බැරි වෙන නිසා මං ඉවසගෙන හිටියා..🌹🌹කිසිම දෙය...
09/01/2026

Page එක හදලා ගොඩක් දවස් ගෙවිලා.. ඒත් හිත මගේ ලඟ නැතිව මට ලස්සන දෙයක් කර ගන්න බැරි වෙන නිසා මං ඉවසගෙන හිටියා..🌹🌹

කිසිම දෙයක් නැති හිස් බිමක් වගේ තිබ්බ තැනක් ඉවසීමෙන් delete කරලා දාන්නැතිව තියාගෙන හිටියට බොහොම පිං...🙏🙏🙏

ඉතින් සූරංගනා පැටව් ඉන්න, එයාලගේ මතක ආදරෙන් රකින ආදරණීය අම්මලාට මගෙත් එක්ක හරිම ආදරෙන් එකතු වෙලා ලස්සන වැඩක් කරමුද ??
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Address

Kalutara South
Kalutara South
12000

Website

Alerts

Be the first to know and let us send you an email when TiTi Touch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share