13/01/2026
ICT කියන්නේ විෂයක්ද? (2min read)
කොහෙත්ම නෑ අම්මේ තාත්තේ, තවදුරටත් මේක නිකම්ම නිකන් පාසල් විෂය නිර්දේශය තුල ඇති එක් විෂයක් නෙවෙයි, වර්තමානය වෙද්දි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අප කාගෙත් ජීවිතයේ කොටසක් වී අවසානයි. තොරතුරු තාක්ෂණය නොමැති ලෝකයක් අනාගතයේ අපිට කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකියි.
අන්න ඒ හේතුව නිසාම තමයි ඔබේ දරුවා කුඩා කල සිටම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ඔස්සේ ගමන් කල යුතු වන්නේ..ඉතින් ඒ සඳහා පාසල් විෂය නිර්දේශය තුල මේ වෙද්දිත් ICT විෂයදාරාවක් වශයෙන් අඩංගු කර ඇත. තවද ඕනෑතරම් උපකාරක පංති, පුහුණු වැඩසටහන් ආදී නොයෙකුත් ක්‍රමවේද ඔබේ දරුවාට මෙම විෂය සමීප කිරීම සදහා සකස් කර ඇත.
ඉතින් ඔබේ දරුවා මේ විෂය තුල හැකියාවෙන්, දැනුමෙන් ස්වයංපෝෂිත වන්න,
🚫පාසල තුල සිදුකෙරෙන විෂය ක්‍රියාකාරකම් ම පමණක් ප්‍රමාණවත්ද?
🚫උපකාරක පංතියකට පුහුණු ආයතයකට ගිය පමණින් එය ප්‍රමාණවත්ද?
නැහැ අම්මේ තාත්තේ. ඒකට ඉතාමත් සාර්ථක වැඩපිළිවෙළක් සහ ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා.
තොරතුරු තාක්ෂණය කියන්නේ ප්‍රායෝගික විෂයක් ඒ තුල ගැටලු විසදීම්,තීරණ ගැනීම්, තාර්කික චින්තය, විවේචනාත්මක චින්තය, නිර්මාණාත්මක අදහස්, නවෝත්පාදනය, සන්නිවේදනය, Teamwork, විෂය දැනුම ආදී කුසලතාවයන් රැසක් අඩංගු වෙනවා. ඉතින් මේ සියල්ල අවශ්‍ය වෙනවා ඔබේ දරුවා විෂයෙහි ප්‍රවීණයෙක් කිරීමට නම්.
🎁එවැනි සාර්ථක ක්‍රමවේදයක් සහ වැඩපිළිවෙළක් සහිත වැඩසටහනක් තමයි මා ඔබව ඊලගට දැනුවත් කරන්න හදන්නේ.
ක්ෂේත්‍රයේ පලපුරුදු ඇති ප්‍රවීණයෙකු විසින් මෙහෙයවනු ලබන දැනට කලවාන පුරවරයේ ඇති විශිෂ්ටතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පංතිය
🔥ඒ තමයි ගිහාන් සර්ගේ ICT ක්ලාස් එක.
🔥තාක්ෂන්ය වෙනස් වෙන අලුත්වෙන ලෝකයේ අලුත් දේවල් එක්ක වෙනස් විදිහකට ඉගෙන ගන්න, එකතුවෙන්න වෙනස් ICT පංතිය සමග🔥
🔰ඇයි ICT විෂය සඳහා ඔබේ දරුවා අප වෙත යොමුකල යුතු වන්නේ?
☑️ සුවපහසු අංගසම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් තුල සිදුකෙරෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය.
☑️ නවීන ක්‍රමවේද හා තාක්ෂනන් මගින් කරුණු දරුවා වෙත ප්‍රවේශ කිරීම.
☑️ පාසල් විෂය නිර්දේෂය සම්පූර්ණයෙන් ආවරණය. (2026 නව මොඩියුල් ක්‍රමවේදයද ඇතුලත්ව)
☑️ පාසල් විෂය නිර්දේශයට එහා ගිය ප්‍රායෝගික දැනුම සහ ක්‍රියාකාරකම්.
☑️ ඉගෙනුම් කළමණාකරන පද්ධති හරහා සිදුකෙරන පැවරුම් , ප්‍රශ්නාවලි.
☑️ ප්‍රශ්නපත්‍ර, නිබන්ධන.
☑️ "සෑම සිසුවෙකුටම පරිගණකයක්" සංකල්පය.
☑️ 10, 11 ශ්‍රේණි වලදී විභාග සහ ලකණු සම්බන්දයෙන් වැඩි අවධානය.
☑️ එක් එක් සිසුවා කෙරෙහි පෞද්ගලිකව අවදානය යොමු කිරීම සහ ඇගයීම.
අපි හැමෝම කැමති Game එකක් Easy mode එකට දාලා ලේසියෙන් ඉක්මනට ඉවර කරලා දාන්න. හැබැයි ICT කියන ගේම් එක එහෙම ගහන්න එපා...ICT කියන්නේ Hard mode දාලා play කරන්න ඕනි ගේම් එකක්..
එහෙන් ඒ ගේම් එක හරියට ගහන විදිහ දැනගන්න, අහගන්න සම්බන්ධ වෙන්න අපේ පංතියත් සමග..වැඩි විස්තර සඳහා පහත දුරකතන අංක වලට අමතන්න.
☎️ දු.අ. 072 22 88 018 / 071 375 45 45
🗓️ පංති කාලසටහන
6️⃣ ශ්‍රේණිය - අගහරුවාදා ප.ව. 2.00 - 4.00
7️⃣ ශ්‍රේණිය - බදාදා - ප.ව. 2.00 - 4.00
8️⃣ ශ්‍රේණිය - බදාදා - ප. ව. 4.00 - 6.00
9️⃣ ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා - ප.ව. 4.00 - 6.00
1️⃣0️⃣ ශ්‍රේණිය - සිකුරාදා - ප.ව. 2.00 - 6.00
1️⃣1️⃣ ශ්‍රේණිය - ඉරිදා - ප.ව. 2.00 - 6.00
📬 ස්ථානය - Nova Computer Academy, දෙවන මහල, රුවන් මෝටර්ස්, මානාන, කලවාන.