Upscale Aqua Plant

Upscale Aqua Plant Specialized in Terrarium , Quality Aquatic Plant & Aqua Escaping.

අවුරුදු 6 ක Research කාලපරිච්ඡේදයකට පසුඔබගේ ආදරණීයන් වෙත තෑගී කිරීමටත් 🙆ලියන මේසය , කාර්‍යාලය අලංකාර කරගැනීමටත් ,ගුණාත්ම...
04/06/2025

අවුරුදු 6 ක Research කාලපරිච්ඡේදයකට පසු
ඔබගේ ආදරණීයන් වෙත තෑගී කිරීමටත් 🙆
ලියන මේසය , කාර්‍යාලය අලංකාර කරගැනීමටත් ,
ගුණාත්මක තාවයෙන් යුතු නිරෝගී පැල වලින්
සහ විවිධ පාෂාන වලින් සමන්විත හුරුබුහුටි
"Terrarium" 🌻 එකක් සාධාරණ මිලගනන් යටතේ
ලගදීම ඔබවෙත.....🌻😇💐

🙋💚🌿
24/11/2024

🙋💚🌿

එනකම් බලන්......🙂🐳
31/10/2021

එනකම් බලන්......🙂🐳

Red & green....💚
08/09/2021

Red & green....💚

Free time....Free mind... 🐟 🌿😊
29/08/2021

Free time....
Free mind... 🐟 🌿😊

X,mas moss Rs 350.00 සිට ඉහලට....ඉක්මන් කරන්න  🙂තොග අවසන් වනතුරු පමණයි..! delivery ok.0713418916 wtsapp   🙂🌿🐟🐸
15/07/2021

X,mas moss
Rs 350.00 සිට ඉහලට....
ඉක්මන් කරන්න 🙂
තොග අවසන් වනතුරු පමණයි..! delivery
ok.
0713418916 wtsapp 🙂🌿🐟🐸

ඔබ සැමට නිදුක් නිරෝගී, වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා....🙂😇💚
14/04/2021

ඔබ සැමට නිදුක් නිරෝගී, වාසනාවන්ත
සුබ අලුත් අවුරුද්දක් වේවා....🙂😇💚

2021/04/ 10 1st  sale delevared Be hurry to purchase your plants....🙂🌱💚
12/04/2021

2021/04/ 10
1st sale delevared
Be hurry to purchase your plants....🙂🌱💚

ඔබට අවශ්‍ය ජලජ ශාක (Aquatic plnats /x,mas moss / furns) සාධාරණ මිලකට මිලදීගැනීමට හෝ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න......
06/04/2021

ඔබට අවශ්‍ය ජලජ ශාක (Aquatic plnats /x,mas moss / furns) සාධාරණ මිලකට මිලදීගැනීමට හෝ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න..... ස්තුතියි ...!
0713418916 Wtsapp (Vishwa)

ගෙදර මාළු ටැංකිය  අස් කරලම එපා වෙලාද....  අවුරුදු ගනනාවක අත්දැකීම් තුලින් මෙන්න විසදුම.... නිවස තුල හරිත වර්ණවලින් යුත් ...
05/04/2021

ගෙදර මාළු ටැංකිය අස් කරලම එපා වෙලාද....
අවුරුදු ගනනාවක අත්දැකීම් තුලින්
මෙන්න විසදුම....

නිවස තුල හරිත වර්ණවලින් යුත් අලංකාර ජලජ පැලෑටි සමග එයට නොදෙවෙනි අලංකාර මසුන් සමගින් මනසට සුවය ගෙනෙන
නිවසට ආලෝකයක් සමගින් අදම ඔබේ මාළු ටැංකිය නිමකරගන්න..... (අලෙවියෙන් පසු ජලයේ පිරිසුදුකම ගැන සහ ජලජ පැලෑටි ගැන වගකියනු ලැබේ....... )🐋🌱💪🙂

2'×1'×1' aqua escaping.... 💚Live aqwatic plant, srimp & neon tetra fish...🌱🐟🦐🐌
21/03/2021

2'×1'×1' aqua escaping.... 💚
Live aqwatic plant, srimp & neon tetra fish...🌱🐟🦐🐌

2'×1×1'   New simple aqua escaping.... 💚👉 Mini bolbitis , anubiyas ,java farn & x mas moss...🌱
20/03/2021

2'×1×1' New simple aqua escaping.... 💚👉
Mini bolbitis , anubiyas ,java farn & x mas moss...🌱

Address

115/A, Ihalakaragahamuna, Mangala Mawatha
Kadawatha
11850

Website

Alerts

Be the first to know and let us send you an email when Upscale Aqua Plant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category