24/05/2026
Graduation Gift packages
Birthday Gift packages
Anniversary Gift packages
ඔබගේ විවාහ සංවත්සර, දෙමාපියන්ගේ විවාහ සංවත්සර, ආදර සබදතා සංවත්සර වැනි මෙකී නොකී සියලුම ත්‍යාග පැකේජ්
රුපියල් 1000 ඉදලා 10,000 වෙනකන් ඔයාලට දැන් අපෙන් ගන්න පුලුවන්.
වයසට, ගැහැණු පිරිමි දෙපාර්ශවයටම ගැලපෙන්න අපි හදලා තියන තෑගි අහඹුවකින් ඔයාලා ගන්න පැකේජ් එකේ විදිහට දෙන නිසා කවදාවත් එකම දේ හැමෝටම එක වගේ ලැබෙන්නේ නෑ.
ලංකාවේ පලවෙනි වතාවට මෙහෙම චාන්ස් එකක් ඔයාලට ලැබෙන්නේ, එක සැරයක් අරන් බලන්න
පුංචි ඉල්ලීමක්: ඔයාලා ගන්නේ 1000ත් - 4000ත් අතර පැකේජනම්, දවස් 7කට කලිනුත්
4000ත් - 10,000ත් අතර පැකේජනම් දවස් 14කට කලිනුත් ඇණවුම් කරන්න.
Handmade Items හැම එකක් ම එකම තැනකින් D Arts and Crafts
ඔයාලා කැමති ලස්සන අත්කම් නිර්මාණ වර්ග රැසක් D Arts and Craft වෙතින් නිර්මාණය කරනවා.
▪️ඔයාගේ ආදරණීයන්ට gift packages හදලා දෙන්න D Arts and Crafts shop Online Order කරන්න messenger එකට massage එකක් දාන්න.
▫️️Jewelry Box
▫️️Pencil Stand
▫️️Phone Stand
▫️️Keytags
▫️️Hair Bands & Clips
▫️️Saree Clips
▫️Pendants
▫️️Earrings
▫️️Bracelets
▫️️Explosion Boxes
▫️️Handmade Cards
▫️️Wall Arts & Crafts Arts
▫️️Gift Boxes & Gift Packages
▫️️Scrap book & Mini photo album
▫️️Drawings
▪️In addition - Waterproof sticker card, laptop STICKERS , korean bookmark, unicorn stickers
▪️Cash on delivery නැහැ 🚫
▪️Online Transfer,Bank deposit පමණයි✔️
• Order එක අනුව deliver fee එක වෙනස් වෙනවා.