04/08/2026
අද පාඩම 10 ශ්‍රේණිය
අංග රචනය
ඉතින් අද හොඳටම makeup එක දැම්මේ
අපේ උචිත පුතා
අපේ ඉංග්‍රීසි ටීචර් තමයි තේරුවේ 😍😍😍
ජීවිතයේ ලස්සනම දවස් තමයි පාසල් කාලය
ඉතින් ඒ කාලය අයේමත් එන්නේ නැහැ 🥺🥺
ඔයාලට උගන්වන උගන්වන අකුරක් ගානේ වචනයක් ගානෙ මට මගේ පාසල් කාලය මතක් වෙනවා 😍
යාලුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ 🥺🥺🥺🥺
චංචලා අලහකෝන්