Dinimuthu Creations

Dinimuthu Creations Handcrafted fabric flowers for pujas, ceremonies, and special occasions. Send us a message to place your order! 🌸🙏

We bring devotion and everlasting beauty to your sacred spaces with vibrant, custom-made floral designs.

07/08/2026
ඇණවුම් ලැබූ කරඬුවක් තැන්පත් කිරීම සඳහා යන පූජා මල🌸🙏
07/08/2026

ඇණවුම් ලැබූ කරඬුවක් තැන්පත් කිරීම සඳහා යන පූජා මල🌸🙏

04/08/2026

ඇනවුම් ලැබූ
කරඬුවක් පූජා කිරීම සඳහා යන පූජා මල.🌸🙏🙏

30/07/2026
🌼ඇසළ පුන් පොහොය නිමිති කරගෙන සිදුවන වස් ආරාධනාව වෙනුවෙන් ඇණවුම් කරන ලද පූජා මලක්.🌸🙏
28/07/2026

🌼ඇසළ පුන් පොහොය නිමිති කරගෙන සිදුවන වස් ආරාධනාව වෙනුවෙන් ඇණවුම් කරන ලද පූජා මලක්.🌸🙏

🌸 බුද්ධ පූජාවන් වසා තැබීම සඳහා ඇණවුම් කරන ලද අලංකාර පූජා වැසුම් පත් 🌸කිරි ආහාර, පැන් සහ අනෙකුත් බුද්ධ පූජාවන් වසා තැබීම ...
24/07/2026

🌸 බුද්ධ පූජාවන් වසා තැබීම සඳහා ඇණවුම් කරන ලද අලංකාර පූජා වැසුම් පත් 🌸
කිරි ආහාර, පැන් සහ අනෙකුත් බුද්ධ පූජාවන් වසා තැබීම සදහා නෙට් රෙද්දෙන් නිමවූ අලංකාර පූජා වැසුම් පත් 🙏
ඔබගේ අවශ්‍යතාවයට අනුව විවිධ වර්ණ හා මෝස්තරවලින් සකස් කර දිය හැකියි.
📩 ඇණවුම් සහ වැඩි විස්තර සඳහා Inbox මඟින් විමසන්න.

🌼 අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කිරීමට විශේෂයෙන් සකස් කළ පූජා මල් 🌼පින්බර පූජාවකට සුන්දරත්වය හා පූජනීයත්වය එක් ක...
21/07/2026

🌼 අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කිරීමට විශේෂයෙන් සකස් කළ පූජා මල් 🌼
පින්බර පූජාවකට සුන්දරත්වය හා පූජනීයත්වය එක් කරන අතින් නිමවූ නිර්මාණයක්.🙏🏻ඔබගේ අවශ්‍යතාවයට අනුව විවිධ වර්ණවලින් සහ ප්‍රමාණයන්ගෙන් නිර්මාණය කර දෙනු ලැබේ.
📩 ඇණවුම් සහ වැඩි විස්තර සඳහා Inbox මඟින් විමසන්න.

Address

, Kadawatha
Kadawata
11850

Website

Alerts

Be the first to know and let us send you an email when Dinimuthu Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category