Sahi Batik

Sahi Batik බතික් රෙදි සහ කාන්තා හා ළමා ඇදුම් මැසීම.
(1)

28/04/2026

කෝකිල වසන්තය Sahi Batik අපි කරපු ලස්සන බතික් නිර්මාණ කීපයක් බලන්න බැරි වුණ අයට ඔන්න එහෙනම්.❤️❤️🥰
Maneesha Wijesinghe
ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini (TV) Corporation

අලුත් අවුරුද්දට සරම් 🥰Samod Shanuka
16/04/2026

අලුත් අවුරුද්දට සරම් 🥰
Samod Shanuka

මගේ අතින් නිර්මාණය වුණු බතික් ඇඳුම් එකතුව (කෝකිල වසන්තය) තුළින් ප්‍රදර්ශනය කිරීමට ලැබීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. මග...
14/04/2026

මගේ අතින් නිර්මාණය වුණු බතික් ඇඳුම් එකතුව (කෝකිල වසන්තය) තුළින් ප්‍රදර්ශනය කිරීමට ලැබීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. මගේ නිර්මාණ කෙරෙහි විශ්වාසය තබා මේ අවස්ථාව ලබා දුන් ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini (TV) Corporation Pâbásãrä Såmødáñà මගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනවා. මේ දිරිගැන්වීම මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්🥰🙏

සුබ අලුත් අවුරුද්දක් වේවා සියළුම දෙනාගෙ සියළුම වැඩ කටයුතු සාර්ථක වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.🥰🥰🥰🙏🙏🙏
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා සියළුම දෙනාගෙ සියළුම වැඩ කටයුතු සාර්ථක වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.🥰🥰🥰🙏🙏🙏

අලුත් අවුරුද්දට සුබ පැතුම් 🙏🥰❤️
13/04/2026

අලුත් අවුරුද්දට සුබ පැතුම් 🙏🥰❤️

Samod Shanuka 🥰🥰🥰
12/04/2026

Samod Shanuka 🥰🥰🥰

අලුත් අවුරුදු උත්සවයකට කරපු ලස්සනම ලස්සන කැන්ඩියන් බතික් සාරි එකක්... 🥰🥰🥰Samod Shanuka
11/04/2026

අලුත් අවුරුදු උත්සවයකට කරපු ලස්සනම ලස්සන කැන්ඩියන් බතික් සාරි එකක්... 🥰🥰🥰
Samod Shanuka

Address

Jayanthipura

Website

Alerts

Be the first to know and let us send you an email when Sahi Batik posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share