බඹරු ඇවිත් - Bambaru Awith

බඹරු ඇවිත් - Bambaru Awith බඹරු ඇවිත් Live in Concert මාලාවේ අති දැවැන්ත ජා-ඇල සම්ප්‍රාප්තිය

27/11/2024

🐝🔥
V4 Production House

Send a message to learn more

ජාඇල ජාඇල ජාඇල....📍වසරේ දැවැන්තම සංගීත අත්දැකීම "බඹරු ඇවිත්" ජාඇලට🐝 අතිසාර්ථක ලෙස නිමාවූ වගයි...🤝V4 PRODUCTION HOUSE අපි...
25/11/2024

ජාඇල ජාඇල ජාඇල....📍

වසරේ දැවැන්තම සංගීත අත්දැකීම
"බඹරු ඇවිත්" ජාඇලට🐝 අතිසාර්ථක ලෙස නිමාවූ වගයි...🤝

V4 PRODUCTION HOUSE අපි පිලිබද විස්වාසය තබා අප සමග එක්වුණු ජාඇල ජනතාවට🫂 ජාඇල නගරාධිපති ඇතුලු නගරසභා නිලධාරීන්ට... ඒ වගේම එදා සිට අද දක්වා අපිත් සමග සිටි ජාඇල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුලු සියලුම නිලදාරීන්ට අපගේ හදපිරි ස්තූතිය පුද කර සිටිනවා🙏

THANK YOU JA-ELA❤ !!!

V4 Production House

Steller.Events

අලුත් වැඩක් එක්ක නැවත හමුවෙමු....

- V4 PRODUCTION HOUSE -

23/11/2024

බඹරු ඇවිත්..! 🐝😍

එහෙනම් ජා-ඇල! තව පැය දෙකකටත් අඩු කාලයක් තියෙන්නෙ ♥️

අමතක නොවෙන මතක ගොඩගහන්න අපි ලෑස්තියි! 🤩
ඔයාලා ලෑස්තිද? 😇

බඹරු ඇවිත්.. 😍🐝Today is the day! 🤩🥰අපිව ගීතයෙන් නටවන, මන්මත් කරවන බඹරු රැළත් එක්ක අමතක නොවෙන හැන්දෑවක් ගත කරන්න එහෙනම් ඔ...
23/11/2024

බඹරු ඇවිත්.. 😍🐝

Today is the day! 🤩🥰

අපිව ගීතයෙන් නටවන, මන්මත් කරවන බඹරු රැළත් එක්ක අමතක නොවෙන හැන්දෑවක් ගත කරන්න එහෙනම් ඔන්න අද තමයි දවස!!😇

ඔයත් දැන්ම ටිකට් එක අරගන්න, රෑ 9ට ජා-ඇල මහජන ක්‍රීඩාංගනයට එන්න ❤️

Address

Ja-Ela

Website

Alerts

Be the first to know and let us send you an email when බඹරු ඇවිත් - Bambaru Awith posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share