16/08/2026
මගේ නම අචිර උදීපන. මගේ වයස අවුරුදු 25 යි, ශ්‍රී ලංකාවේ සීදූවේ ඉපදී හැදී වැඩුණු මම අද වෘත්තීය ලෙස tattoo කලාකරුවෙකු වි මා හැඳින්වීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා…
Tattoo මගේ ජීවිතයට ඇතුළු වූයේ මගේ අයියා Suren Fernando හරහා වන අතර, සුළු ලෙස ආරම්භ වූ දේ ඉක්මනින් විශාල දෙයක් බවට පත් විය. මගේ උපදේශකයා D I M M U F E R N A N D O වන අතර ඔහුගේ මඟ පෙන්වීම, අත්දැකීම් සහ මා ඔහු පිළිබඳ තැබූ විශ්වාසය, මා අද සිටින කලාකරුවා හැඩගැස්වීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.
මම දැන් tattoo කලාව සඳහා කැපවී වසර හතක් ගත කර ඇත්තෙමි. ඒ වසර කිහිපය තුළ, black and gray realistic ඛාන්ඩය තොරගත්තෙමි.
මේ දක්වා මගේ ගමනේ ආඩම්බරම අවස්ථාවන්ගෙන් එකක් වූයේ 2025 සිලෝන් ටැටූ සම්මුතියට තරඟ කිරීමයි, එහිදී මම තරඟයේ අනුශූරතාව ලබා ගත්තා.
මම tattoo කලාකරුවෙකු බවට වර්ධනය වූ ස්ථානය Goodfellas Tattoo Studio වන අතර මා වටා සිටින අය මගේ ගමනේ විශාල කාර්යභාරයක් ඉටු කරා.
මම තවමත් ඉගෙන ගන්නවා.ඒ වගේම මම තාමත් ඉදිරියට යනවා.
මම උත්සහ කරන්නෙ මගේ දක්ෂතාවය තව වැඞිදියුණු කරගෙන, tattoo industry ය තුල හොද tattoo කළාකරුවෙකු විමටයි…
මේ මගේ ගමන. මේ මගේ ශිල්පයයි. මම පටන් ගන්නවා විතරයි.
My name is Achira Udeepana. I am 26 years old, born and raised in Seeduwa, Sri Lanka.I am proud to call myself a professional tattoo artist today…
Tattoo entered my life through my brother Suren Fernando , and what started small quickly became something big. My mentor is D I M M U F E R N A N D O and his guidance, experience and the trust I placed in him played a major role in shaping the artist I am today.
I have now spent seven years dedicated to the art of tattooing. During those years, I have mastered black and gray realistic genre.
One of the proudest moments of my journey so far was competing in the 2025 Ceylon Tattoo Convention, where I came in second place in the competition.
Goodfellas Tattoo Studio is where I grew as a tattoo artist and the people around me have played a huge role in my journey.
I am still learning. And I am still moving forward.
I am trying to improve my skills and become a better tattoo artist in the tattoo industry…
This is my journey. This is my craft. I am just getting started. 🫶✨