Namo Buddhaya

Namo Buddhaya Namo Buddhaya 🙏🌹
මේ ධර්මයෙහි හැසිරීමට කාලයයි..!🌷

18/08/2026

🙏🙏🙏

මට මාගේ පරන ජීවිතය කෙලෙස ගතකරාදැයි සිත සිත සිටීමට අවශ්‍ය නැත. මා මේ මොහොතේ සිට ගිහියකු විසින් රැකිය යුතු නිත්‍ය සීලය වන ...
18/08/2026

මට මාගේ පරන ජීවිතය කෙලෙස ගතකරාදැයි සිත සිත සිටීමට අවශ්‍ය නැත.
මා මේ මොහොතේ සිට ගිහියකු විසින් රැකිය යුතු නිත්‍ය සීලය වන පංච ශීලය
කෙලෙස හෝ ආරක්ෂා කර ගැනීමට
කැප වෙමි. 🌹🙏🌹

පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි 🌹🙏

අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි🌹🙏

කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි🌹🙏

මුසාවාදා වේරමණී සික්ඛාපදං
සමාදියාමි🌹🙏

සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි🌹👋

ප්‍රාණ ඝාතයෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි.🌹🌹

නුදුන් දෙය ගැනීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි.🌹🌹

කම්සුව වැරදි ලෙස විඳීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි.🌹🌹

බොරු කීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි.🌹🌹

මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානයෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි.🌹🌹

තෙරුවන් සරණයි..🌹🙏🌹

මම බුදුපියාණන් වහන්සේ මෙන්ම බුදුපියාණන් වහන්සේ දේශනා කරන ලද ධර්ම රත්නය හා ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්නාවූමහාසංඝ රත්නය සරණ ය...
16/08/2026

මම බුදුපියාණන් වහන්සේ මෙන්ම බුදුපියාණන් වහන්සේ දේශනා කරන ලද ධර්ම රත්නය හා ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්නාවූ
මහාසංඝ රත්නය සරණ යමි...🌹🙏🌹

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...🌹🌷🙏🌷🌹

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...🌹🌷🙏🌷🌹

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...🌹🌷🙏🌷🌹

ඒ භගවත් අරහත් සම්‍යක් සම්බුදුරජාණන්
වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🌹🙏🌹

ඒ භගවත් අරහත් සම්‍යක් සම්බුදුරජාණන්
වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🌹🙏🌹

ඒ භගවත් අරහත් සම්‍යක් සම්බුදුරජාණන්
වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🌹🙏🌹

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි 🌹

මම බුදුන් සරණ යමි
මම දහම් සරණ යමි
මම සඟුන් සරණ යමි 🌹

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි 🌹

දෙවනුවත් මම බුදුන් සරණ යමි
දෙවනුවත් මම දහම් සරණ යමි
දෙවනුවත් මම සඟුන් සරණ යමි 🌹

තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි 🌹

තෙවනුවත් මම බුදුන් සරණ යමි
තෙවනුවත් මම දහම් සරණ යමි
තෙවනුවත් මම සඟුන් සරණ යමි 🌹

තෙරුවන් සරණයි 🪷🪷

16/08/2026

අපි හැමෝම මැරෙන්නෙ එකම විදිහට කියුවොත් ඔයා විශ්වාස කරනවාද..✨️

බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමී. 🌹🙏🌹මම නිවන් දකින තෙක් බුද්ධරත්නය සරණ යමි..🌹🙏🌹
15/08/2026

බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමී. 🌹🙏🌹

මම නිවන් දකින තෙක් බුද්ධරත්නය සරණ යමි..🌹🙏🌹

තුනුරුවන්ගේ අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් ලෝවැසි සියල්ලන්ට සැන්සිල්ල වේවා...🌹🙏🌹
15/08/2026

තුනුරුවන්ගේ
අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් ලෝවැසි සියල්ලන්ට
සැන්සිල්ල වේවා...🌹🙏🌹

කලකිනි බුදු කෙනෙකුන් උපදි          න්නෙදුකකිනි මිනිසත් බව ලැබ ග            න්නේමෙදෙකිනි මෙ සසර දුක් දුර ල         න්නේසු...
14/08/2026

කලකිනි බුදු කෙනෙකුන් උපදි න්නෙ
දුකකිනි මිනිසත් බව ලැබ ග න්නේ
මෙදෙකිනි මෙ සසර දුක් දුර ල න්නේ
සුදනෙනි කිම වීරිය නොකර න්නේ

ලෝවැඩ සඟරාව.✨️

Address

88/A, Batulandagoda, Pingama
Hungama

Website

Alerts

Be the first to know and let us send you an email when Namo Buddhaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share