Trendy Vault Vesloo

  • Home
  • Trendy Vault Vesloo
Call

Trendy Vault Vesloo low budget shopping experience. order Now 0766659240
(1)

🔥 අඩූ ම මිල ට PRICE DROP 990/= ONLY 🔥Wholesale or Retail Available 👕 POLO T-SHIRTS👕 LONG SLEEVE T-SHIRTS✨ New Designs✨ Q...
18/09/2026

🔥 අඩූ ම මිල ට PRICE DROP 990/= ONLY 🔥

Wholesale or Retail Available

👕 POLO T-SHIRTS
👕 LONG SLEEVE T-SHIRTS

✨ New Designs
✨ Quality Material
✨ Limited Stock

💰 Special Offer Price Retail 990/= Only
💸Whole Sale 875/= Only
( Minimum 6 Piece )
📏 Sizes: S / M / L / XL
🚚 Islandwide Delivery Available
💵 Cash on Delivery Available

📩 Order Now
0766659240

🔥 Limited Stock – Order Now!

14/09/2026

Unisex Polo T shirts offer 990/= only
Stock clearance sale
Limited stock
COD available
polo T shirts
Polo T shirts

31/08/2026

Price drop offer 990/= only
Cod available
Delivery available

Cod available Delivery available Whole sale available Retail 990/= only Price drop offerWhole 890/= only
18/08/2026

Cod available
Delivery available
Whole sale available
Retail 990/= only
Price drop offer
Whole 890/= only

02/08/2026

😍Korean Style Mens Polo T Shirts
🔥 New Arrival
✅ Premium Quality Fabric
✅ Trendy Korean Style
✅ Comfortable Fit
✅ Sizes: M / L / XL
🚚 Islandwide Delivery
💵 Cash on Delivery
📩 Inbox Now – Limited Stock!
0766659240

31/07/2026

නීල අක්බඹරු මෙන් සුසිනිදු කේශ කලාපය.. සූර්‍ය වංශයට අයත් හිස පැළදි දිලිසෙනා ඔටුන්න... ප්‍රතාපවත් තේජස් පැතිරුණු ඔද තෙද බලය...

ඌර්ණ රෝම ධාතුවෙන් යුත් පුළුල් නළල් තලය...දිගුවූත් ඝන වූත් ඇහි බැම දේදුන්නක් මෙනි.. කල්ප කල්ප ගණන් මෛත්‍රී කරුණා වඩා පැමිණි මහා කාරුණික නෙතු සඟල... දිගුය... නිල්වන්ය...ඒ බැල්ම මෛත්‍රී කරුණා මුදිතා උල්පතක්මය..ඒ බැල්ම ලද්දෝ සදාකාලයටම සැනසෙති..එතරම්ම සැනසිලිදායකය... ගිනි අගුරු නිවී යන්නේය..සිසිල් වී සුවපත් වී යයි හදවත..විමුක්ති සුව ධාරාව සොය සොයා සසර පුරා වෙහෙස වූ නෙතු සඟල.. ඒ මහා විමුක්තිය අභියසට පැමිණ ඇතිසේය.. අනන්ත අනන්ත වූ සත්වයන්ට නිවීම සැනසීම සොයා දෙන විමුක්තියේ කැඩපත.. ද්වාරය...

ලම්භකර්ණ වංශයට අයත් වූ දිලිසෙන අලංකාර ස්වර්ණාභරණයෙන් සැරසී ගත් දිගුවන් සවන් පත්...මහා කරුණාවම විදහා පාන තවත් ලකුණකි..දිලිසෙන අලංකාර ප්‍රතාපවත්.. මහා වංශවත්.. කුලවත්.. බලවත්.. සියළු සැප ඉසුරු විදහා පෙන්වන රාජ කුමාර වස්ත්‍රාභරණ... ඒ වස්ත්‍රාභරණයෙන් වැසී ගත් මහා දෙතිස් පුරුෂ ලකුණින් යුත් ආරෝහ පරිණාහ දේහය. රන් කඳක් සේ ... යොදුන් ගණනක් නොව... රාජාධිරාජ්ය පසු කරමින් නොව...දස දහසක් සක්වාතළ පුරා විහිදෙනා මහා ආලෝකමත් තේජස් බලය...

ඒ තේජස් බලය හා මිශ්‍ර වූ මහා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා දහරා අනන්ත සක්වල ලෝක සත්වයා අරමුණු කරමින් විහිදා ගලා යයි.. අලංකාර මුතු මැණික් එබ්බවූ මිරිවැඩි සඟලෙන් වැසී ගත් චක්‍ර ලක්ෂණයෙන් යුතු රාජකීය රාජ කුමාර සුසිනිදු සිරි පතුල්... අනන්ත සසරක් පුරා ඇස් හිස් මස් ලේ දන් දෙමින්... අත පය කැලී කැලී වලට කැපී යද්දී වඩන ලද මහා මෛත්‍රී කරුණා සිතක් උරුමව.. වචනාර්ථය ඉක්මවා ගිය අති අලංකාර... දකින්නන් ඇස් ඉවතට ගත නොහී.. හිරු මඩලේ ආලෝකය සඳ මඩලේ සිසිලස පරදනා තේජස් අලංකාර ප්‍රතාපවත් සෘජු ශ්‍රී දේහය...

මේ අනෝමා නදිය අසබඩ බලා සිටින්නේ... මහා උතුම් අභිනිෂ්ක්‍රමණය පිණිසමය..

පසෙකින් හඬනා චන්න..අනෙක් පසින් හඬා වැටෙනා කන්ථක අසු...අනෝමා නදිය එකම එක පිම්මකින් මහා තරණයක් සිදු කොට පින්වත් තෙජවත් බෝසත් කුමරු මෙතෙරට වඩම්මවන්නට කල්ප ගණන් පාරමි පුරන ලද පින්බර කන්ථක අසු... බෝසත් කුමරුන්ගෙ අභිනිෂ්ක්‍රමණය වෙනුවෙන්ම පාරමි පිරූ ස්නේහවන්ත මිත්‍ර චන්න..ඔබ දෙපලම සසර දුකින් මුදවමියි යන එකම අධිඨනින් යුක්තව නික්මී යාමට.... ඒ පින්වත් දෙනෙත් මේ මඟ බලන්නේ මහා අභිනිෂ්ක්‍රමණයටමය.. අනෝමා නදී තෙර අහස පුරා දෙව් බඹුන් සාධුකාර දෙමින් මේ බලා සිටින්නේ මහා අභිනිෂ්ක්‍රමණයයි...

රන් කඳක් පොළොව මත සිටෙව්වා සේ....දස දහසක් සක්වා තළ නිම්නාද කරවමින් ඒ කුමරු දැන් සැරසෙන්නේ එකින් එක රජ ඇඳුම් ගලවා ගිහි භාරයෙන් නිදහස් වීමටයි.. එකින් එක වස්ත්‍රාභරණ චන්නයන් අත පිරෙද්දී..ඒ බෝසත් ගත සිත ගිහි බාරයෙන් මිදී යන්නේය.. සිත ගත වෙළී යන්නේ ඈතින් පෙනෙනා මහා විමුක්ති සුවයකිනි..

ඔබ සියල්ලෝම මා මේ සංසාර සැඬ පහරින් එතෙර කරවමි.. මහ පොළොවේ පස් පරයන්නට මස් දන් දී... ඇස් ගලව ගලවා දන් දී... කෝටි කෝටි වාර රජ කිරුළු ගලව ගලවා දන් දී නෙක්ඛම්මය සොයා ගියේ මේ එකම උතුම් පැතුම වෙනුවෙනි.. සාරා සංඛෙය්ය කල්ප ලක්ෂයක් නොව... ගණනකින් කියා දැක්විය නොහැකි කාලයක් පුරා සිත පුරා භවයෙන් භවය පැවතියේ මේ උතුම් අරමුණ පමණි.ගිණි ගත් ගල් අඟුරු ගොඩට පැන්නේ... අත පය කීතු කීතු වලට කපද්දි... ඇස් උගුල්ල උගුල්ලා ගලවා ගනිද්දී..හර්ද වස්තුව පණ පිටින් ගලවා දමද්දී.. අත් නොහැර පැතුවේ එකම එක පැතුමකි... ඒ ඔබ සියල්ලෝම මේ මහා සංසාර ඕඝයෙන් ගලවා ගනිමි යන්නයි..කිසි ලෙසකින්වත්.. කවරකු නිසාවත් ඒ පැතුම අත් නොහැරියෙමි.. අනෙකක්ම නොපැතුවෙමි... තනිව සසරින් එතෙර වන්නට... සුවසේ එතෙර වන්නට තිබූ වාර අනන්තය අප්‍රමාණය.. සිතිවිලි මාත්‍රයකින් හෝ ඒ පිළිබඳ සිතක් පහළ නොවූයේ මගේත්.. මගේ නොවූත්... ඔබ සියලු දෙනා කෙරෙහි හදවත පතුලෙන්ම මතුව ගලා ගිය අප්‍රමාණ කරුණා දහර හේතුවෙන්මය.. හිස කඳින් වෙන් වී ගියද... අත්පය පණ පිටින් කීතු කීතු වලට කපද්දීද... කිසි ලෙසකින්වත් ඒ කරුණාව අංශු මාත්‍රයකින් හෝ සසල නොවූයේය.. ඒ වධකයන් කෙරෙහි පහළ වූ ඒකම චේතනාව ඔබව මා සසර දුකින් එතෙර කරවලමි යන්නමය...

චන්න මා මේ යන්නේ සාරා සංකෙය්ය කල්ප ගණනක් පුරා පාරමී දම් පුරා පැමිණි ගමනකි... මා පාරමි පිරුවේ මේ සඳහාමය...ඔබ පාරමි පිරුවේ මේ සඳහාමය... පින්වත් කන්ථක අසු පාරමි පිරුවේ මේ වෙනුවෙන්මය...මේ ඔබ මා පමණක් එතෙර කරන්නට පැමිණි ගමනක් නොවේමය.. අසංකය ගණන් සත්වයන් එතෙර කරන්නටම පැමිණි ගමනක්මය... අද ඔබ ලය දවනා ශෝක ගිනි මා අනිවාර්යයෙන්ම නිවා දමනෙමි..අසංකය ගණන් සත්වයන් මා වෙනුවෙන්ම පාරමි පුරන ලද්දේය... මා පිහිට පතා ඔවුන් කල්ප ගණන් පින් පුරන ලද්දේමය... ඔවුනගේ එකම සරණ එකම පිහිට ..එකම කළ්‍යාණ මිත්‍රත්වය මා පමණි.. සියළු සත්වයන්ගේ සිත සුව පිණිස මා මේ රජ කිරුළු බහා තැබිය යුත්තේමය..මට උරුම මේ පාත්‍රය මේ සිවුර... මට අවශ්‍ය දෑ අවමයෙන් පූරණය කෙරෙනු ඇත..

මා පිරූ පාරමි දම් මට මාර්ගය කියනු ඇත.. දස බිම්බරක් මාර සේනාවකට තබා මේ විශ්වයම එක් පිඬකට ගෙන සිටියත් මේ ගමන නවතාලන්නට සමර්ථ නොවෙති..

මේ මා පාරමි බෙලෙන් යන ගමනකි..

මහා කරුණාවෙන් යන ගමනකි...

සියලු දෙව් බඹුන් අහස් කුස වටවී සාධුකාර දෙමින් බලා සිටිද්දි..

ඝටිකාර බඹු අත පත් ඒ රාජ වස්ත්‍රාභරණත්... දෙවියන් අතට පත් නීල වර්ණ කේශ ධාතුවත්... අහසේ බබළන්නට විය..

කල්පාන්තරයක් පුරා විශ්වය... මේ මහ පොළොව... පාරමී පුරන්නට හැකි අයුරින් උදව් දෙමින් බලා සිටියේ මේ උතුම් මොහොත වෙනුවෙනි...

ඒ පින්වන්ත කුමරුන්.. හිරු දහසක ආලෝකය පරදනා... දෙවියන් පරදවනා.. වචනාර්ථය ඉක්මගිය රූ සපුවෙන්..කරුණා නේත්‍ර දහර විහිදුව විහිදුවා ලොවක් සැනසූ ඒ සිදුහත් කුමරුන්... ඒ මහා අභිනිෂ්කරමණය කොට... ගිහි ගෙදරින් නික්ම හුදෙකලාවම එතෙරට පා එසවීය... මහ පොළොව සාධුකාර දෙන්නට විය.. සකල ලෝ ධාතුවම සාධුකාර දෙන්නට විය..

ඔබේත් මගේත් විමුක්තිය සැනසීම වෙනුවෙන් ඒ පියවර එසේ සනිටුහන් විය...

ඔබත් මමත් දැන් කළ යුත්තේ කුමක්ද...

ඔබේ හදවතට දැනී යනු ඇත...

තවත් බලා හිඳිමින් කවර නම් පලයක්ද...

ඒ මහා මුනිදුන් පසුපස පියවර තබනවා හැර..කවර නම් සැනසීමක්ද...

සාධූ... සාධු...සාධු....!!!!
ඒවං අචින්තියා බුද්ධා....!!!!

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

අමා සුව

🔥*SALE SALE SALE**Retail or whole sale*💥Wholesale විශේෂ මිල අඩු කිරීම යටතේ මිලදී ගන්න.ඇදූම් Business එකක් කරන්න හිතන් ඔය...
31/07/2026

🔥*SALE SALE SALE*

*Retail or whole sale*

💥Wholesale විශේෂ මිල අඩු කිරීම යටතේ මිලදී ගන්න.
ඇදූම් Business එකක් කරන්න හිතන් ඔයාට අඩු ම මිලට කැලි 6 සිට ලබා ගත හැක.

☑️Cash on delivery පහසුකම

💥Retail වුවද ලබා ගැනීමට හැක.

☑️බය නැතුව online මිලදී ගන්න.

ඔයාට අවශ්‍ය සියලු දෑ එකම තැනකින් විශ්වාසෙන් මිලදී ගන්න එන්න අපෙ Luck online අපේ online page එකට.
Plzz Follow our page ⬇️
https://www.facebook.com/profile.php?id=61579131274503

🚌Island wide delivery available

Today dispatch thanks your order
17/07/2026

Today dispatch thanks your order

Address

41, A9, Millawa, Halbarawa

12422

Telephone

+94766659240

Website

Alerts

Be the first to know and let us send you an email when Trendy Vault Vesloo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed arts & entertainment?

Share