Hashi Creations

Hashi Creations Art And Craft Items

02/06/2026
02/06/2026

☸️☸️හෙළ කලාකරුවාගේ ඇඟිලි තුඩුවලින් මැවුණු අපූර්ව කැටයම් රටා...☸️☸️ හොරණ, පින්නකොළහේන ගමටම ආලෝකයක් වුණු මේ පහන් කූඩුවේ සිත් ඇදගන්නාසුළු වර්ණ සංකලනය දෑස් නිවනවා. අපේ රටේ මෙවැනි දක්ෂ නිර්මාණකරුවන් සිටීම ඇත්තටම ආඩම්බරයක්! 🇱🇰මේක අපේ මාමාගේ නිර්මාණයක් ලමායී.....

ඔයාලත් එන්න මේ දර්ශනීය පහන් කූඩු රාජයා බලන්න! පවුලේ හැමෝමත් එක්කම ඇවිත් මේ සුන්දරත්වය විඳින්න. ☺️☺️https://maps.app.goo.gl/vP18Vp3yh3Fx5CfB9

17/04/2026

Caramel pudding

14/04/2026

☺️☺️☺️
Hashi Creations

08/04/2026

✨ ඔබේ ලැප්ටොප් එකට ආරක්ෂාවත්… style එකත් එකට! 💻💖
සීරීම්, දූවිලි වලින් protect කරන මේ cute laptop sleeve එක දැන් ඔබටත්!
💰 රු. 1500/- පමණයි
📲 දැන්ම WhatsApp කරන්න: 076 3924953
⚡ Limited stock – ඉක්මන් කරන්න!

06/04/2026

Lotus pot Eka Kohomei lamaai🤭

05/04/2026

Garfield kolla😼😼😼😻😻

29/03/2026

Me lassana girlta eyage boy thama me gift Eka dunne 🤗🤗thanks malli mawa trust karala order Eka dunnata ☺️☺️

21/03/2026

❤️💍✨ ඔබේ මංගල සිහිනය තවත් අලංකාර කරගමු! ✨💍❤️
සාම්ප්‍රදායික Jewellery Box එක වෙනුවට, ඔබේ ආදරයේ සංකේතය වූ මංගල මුදු තබන්නට අලුත් Trend එකක් එක් කරමු. ඔබේ මංගල දිනය හෝ විවාහ ගිවිස ගැනීමේ උත්සවය (Engagement) වඩාත් ආකර්ෂණීය කර ගැනීමට Hashi Creations සමග එකතු වෙන්න. ❤️

අපගේ විශේෂ සේවාවන්:
✨ Customized Wedding Ring Holders – ඔබේ කැමැත්ත පරිදි නිම කළ අලංකාර රින්ග් හෝල්ඩර්ස්.
✒️ Resin Signing Pens – අත්සන් තබන මොහොතට පවා ගාම්භීරත්වයක් එක් කරන රෙසින් පෑන්.
🔑 Customized Thank You Keytags – ආරාධිතයන්ට මතක හිටින තෑග්ගක් ලෙස ලබා දිය හැකි නිමාවෙන් ඉහළ රෙසින් කීටැග්ස් (සාම්ප්‍රදායික Thank You Card එක වෙනුවට, ඔබේ මංගල දිනයට පැමිණෙන හිතවතුන්ට තෑගි කළ හැකිය)
🌸 Resin Flower Preservation – ඔබේ මංගල මල් කලඹ (Bouquet) සදාකාලික මතකයක් ලෙස සුරැකිව තබා ගැනීමේ අපූරු නිර්මාණ.
🎂 Engagement Cakes – ඔබේ විශේෂ දවස පැණි රස කරන , නිමාවෙන් ඉහළ කේක් නිර්මාණ.(Cakes හොරණ අවට ප්‍රදේශ සඳහා පමණි)

ඔබේ සුන්දරම දවස තවත් අලංකාර කරගන්නට, අදම අපේ Page එකට ගොඩවැදිලා බලන්න. 😍

ඇණවුම් කිරීමට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න:
📲 076 392 4953

❤️❤️❤️ Hashi Creations - ඔබේ සුන්දරම දවස තවත් ලස්සන කරන්නට... ❤️❤️❤️

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Hashi Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share