JSB Tv Series

  • Home
  • JSB Tv Series

JSB Tv Series Sri Lanka 1️⃣ Tv Series Page

Join with us for watch amazing Tv Series
(308)

21/06/2026

Hi Guys 🩵
FILMS TV SERIES UPLOAD කරන්න Support එකක් දෙන්න පුලුවන් අය msg එකක් දාගෙන යමු❤️..අපි හැමදේම කියලා දෙනවා ඔයාලට..පිටරට ඉන්න අයනම් වඩාත් හොදයි.

https://www.facebook.com/thisaru.ranahansa?mibextid=ZbWKwL
මේ ලින්ක් එකෙන් ගිහින් මැසේජ් එකක් දාන්න 🥰


බුදුසරණයි !

◾️ KAPTAAN (2026)◾️ CRIME / THRILLER◾️ 5.9/10 IMDB◾️ HINDI◾️ SUBTITLES (CinemX)කතාව ගෙතෙන්නේ SSP සමර්දීප් (SSP Samardeep...
19/06/2026

◾️ KAPTAAN (2026)
◾️ CRIME / THRILLER
◾️ 5.9/10 IMDB
◾️ HINDI
◾️ SUBTITLES (CinemX)

කතාව ගෙතෙන්නේ SSP සමර්දීප් (SSP Samardeep) වටායි. මේ චරිතය සඳහා පණ පොවන්නේ දක්ෂ නළු Saqib Saleem විසිනි. ඔහු නගරයේ පාතාලය මර්දනය කරන අනුකම්පා විරහිත නිලධාරියෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. නමුත් ඔහුගේ මේ දැඩි ප්‍රතිරූපය පිටුපස සැඟවුණු අඳුරු අතීතයක් තිබෙනවා. රුපියල් කෝටි 180ක දැවැන්ත ටෙන්ඩරයක් මුල් කරගෙන මුන්නා, ටින්නු සහ ශාහීන් අතර ඇතිවන යුද්ධය මැදට සමර්දීප් පිවිසෙන්නේ මේ නගරය පිරිසිදු කිරීමේ අරමුණින්. කබීර් යනු අතීතයේදී සමර්දීප්ගේම අනුගාමිකයෙකු වූ, නමුත් දැන් ඔහුගේ ප්‍රධානම සතුරා බවට පත්ව සිටින තරුණයෙක්. තම ගෞරවය, පවුල සහ රාජකාරිය අතර සිරවන සමර්දීප්ට අවසානයේදී යුක්තිය සහ පළිගැනීම අතර සියම් රේඛාවක් තෝරා ගන්න වෙනවා.

බලන්න බෑ කියන හැමෝම පහල දාල තියෙන Group එකට join වෙන්න
Group link👇
https://facebook.com/groups/1478722399141192/

Moderator post link👇
https://www.facebook.com/groups/1478722399141192/permalink/2795988037414615/

━━━━━━━━━★ ★━━━━━━━━

🔹 SERIES LINK👇
https://www.facebook.com/events/1733107304364139/permalink/1734019134272956/?app=fbl

━━━━━━━━━★ ★━━━━━━━━

19/06/2026

ලංකාවේ Political Game එකක් Expose කරන්න යනවා කියන්නෙ ඉල්ලන් කෑමක්, සූරිය සුළඟ❤️

සූරිය සුළඟ මේක නම් පවුලේ හැමෝම එක්ක ගිහින් බලන්නම වටින ලස්සන Film එකක් ❤️
18/06/2026

සූරිය සුළඟ මේක නම් පවුලේ හැමෝම එක්ක ගිහින් බලන්නම වටින ලස්සන Film එකක් ❤️

◼️THE SCARECROW (2026)◼️MYSTERY / CRIME◼️IMDB : 9 /10◼️SUBTITLE : BAISCOPELKකතාව ආරම්භ වෙන්නේ ගංසොං (Gangseong) කියන නිස...
18/06/2026

◼️THE SCARECROW (2026)
◼️MYSTERY / CRIME
◼️IMDB : 9 /10
◼️SUBTITLE : BAISCOPELK

කතාව ආරම්භ වෙන්නේ ගංසොං (Gangseong) කියන නිස්කලංක ගම්මානයෙන්. හැබැයි මේ නිස්කලංක බව යට තියෙන්නේ හරිම භයානක අතීතයක්. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ කන්ග් තේ-ජූ (Kang Tae-ju). එයා ඉස්සර හරිම දක්ෂ රහස් පරීක්ෂකයෙක්. හැබැයි යම් සිදුවීමක් නිසා එයාගේ තනතුර පහත දාලා මෙයාව ආපහු තමන්ගේ ගමටම මාරු කරනවා.

තේ-ජූ තමන්ගේ ගමට ආවට පස්සේ එයාට මුහුණ දෙන්න වෙන්නේ එයා කවදාවත් බලාපොරොත්තු නොවූ දෙයකට.
හරියටම අවුරුදු 33කට කලින් මේ ගමේ සිද්ධ වුණු දරුණු මිනීමැරුම් මාලාවක් ආයෙත් කරළියට එනවා. අන්න එතනදී තමයි “The Scarecrow” හෙවත් පඹයාගේ භීතිකාව පටන් ගන්නේ.

කතාවේ ඇතුළාන්තය

පළමු කොටසෙන්ම පේනවා තේ-ජූගේ පරණ හතුරෙක් වන චා සි-යොන්ග් (Cha Si-young) ව. සි-යොන්ග් කියන්නේ දැන් බලසම්පන්න රජයේ නීතිඥයෙක්. මෙයා මේ මිනීමැරුම් නඩුව පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන ගමන හදාගන්නයි හදන්නේ. හැබැයි තේ-ජූට ඕන කරන්නේ ඇත්තටම මිනීමරුවා කවුද කියලා හොයාගන්න. මේ දෙන්නා අතර තියෙන අතීත වෛරයත් එක්ක, මේ මිනීමැරුම් නඩුව විසඳන්න යන ගමන හරිම සංකීර්ණ එකක් වෙනවා.

කතාවේ අනිත් වැදගත්ම චරිතය තමයි සෝ ජි-වොන් (Seo Ji-won). ඇය නිර්භීත මාධ්‍යවේදිනියක්. ගමේ හැංගිලා තියෙන අඳුරු රහස් එළියට දාන්න ඇයත් මේ විමර්ශනයට හවුල් වෙනවා.

සත්‍ය කතාවක් ඇසුරින්:

1980 දශකයේ කොරියාවේ සිදුවුණු “හ්වාසොං” මිනීමැරුම් සිද්ධියට සමාන අත්දැකීමක් මේ කතාවෙන් ලැබෙනවා.

Park Hae-soo ගේ රංගනය: “Squid Game” සහ “Money Heist: Korea” හරහා අපි කවුරුත් අඳුරන Park Hae-soo තමයි මෙහි තේ-ජූ ලෙස කරන රංගනයෙන් දායක වෙන්නේ

අතීතයේ කරපු වැරදි නිසා අදටත් විඳවන මිනිස්සු, බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන නිලධාරීන් සහ අහිංසක ජීවිත බිලිගන්නා අභිරහස් මිනීමරුවා… මේ ඔක්කොම එකතු වුණු “The Scarecrow......

🦋Episode 1

https://www.facebook.com/events/27532594296365816/permalink/27624265310532047/?app=fbl

🦋Episode 2

https://www.facebook.com/events/27532594296365816/permalink/27624361570522421/?app=fbl

🦋Episode 3

https://www.facebook.com/events/27532594296365816/permalink/27624460863845825/?app=fbl

🦋Episode 4

https://www.facebook.com/events/27532594296365816/permalink/27624558220502756/?app=fbl

🦋Episode 5

https://www.facebook.com/events/27532594296365816/permalink/27624651253826786/?app=fbl

🦋Episode 6

https://www.facebook.com/events/27532594296365816/permalink/27624751540483424/?app=fbl

Episode 7

https://www.facebook.com/events/27532594296365816/permalink/27636750989283479/?app=fbl

🦋Episode 8

https://www.facebook.com/events/27532594296365816/permalink/27643558451936066/?app=fbl

🦋Episode 9

https://www.facebook.com/events/27532594296365816/permalink/27643624568596121/?app=fbl

🦋Episode 10

https://www.facebook.com/events/27532594296365816/permalink/27643711728587405/?app=fbl

🦋Episode 11

https://www.facebook.com/events/27532594296365816/permalink/27643806631911248/?app=fbl

🦋Episode 12 (last)

https://www.facebook.com/events/27532594296365816/permalink/27643914981900413/?app=fbl

Complete ...

බලන්න බෑ කියන හැමෝම පහල දාල තියෙන Group එකට join වෙන්න මුලින් ඒකේ තියනවා මොඩරේට දෙන පෝස්ට් එකේ link එකත් පල්ලෙහම දාන්නම්.. ඒකට Comment කරලා මෝඩ් ඉල්ල ගන්න. මොඩරේට ඉල්ල දවසකට වඩා ඉදලත් Mod නැත්නම් ආයේ comment කරලා බලන්න.
වෙනත් ගැටලුවක්න්තිබේනම් අපේ ඇඩ්මින් වරුන්ව සම්බන්ධකරගන්න ගෲප් එකේ ඔක්කොම විස්තර තියනවා ඒ අයව මෙන්ශන් කරලා පොස්ට් එකක් පින් කරලා.
බුදුසරණයි
Group link👇

https://facebook.com/groups/1478722399141192/

Moderator post link👇

https://www.facebook.com/groups/1478722399141192/permalink/2795988037414615/

මෙම Facbook page එකෙහි දැන්වීමක් පලකිරීමට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න 👇

https://api.whatsapp.com/send/?phone=%2B94789737730&text&app_absent=0

17/06/2026

Brown | Raakh වෙබ් සීරීස් දෙකම බලපු අය කවුද ඉන්නේ අද හවසටත් තව සුපිරියක් තියෙනවා ! ❤️🔥

◾️ BROWN (2026)◾️ CRIME / MYSTERY / THRILLER◾️ 6.7/10 IMDB◾️ HINDI◾️ SUBTITLES (CinemX)කොල්කටා නගරය කියන්නේ නිතරම අභිරහස...
16/06/2026

◾️ BROWN (2026)
◾️ CRIME / MYSTERY / THRILLER
◾️ 6.7/10 IMDB
◾️ HINDI
◾️ SUBTITLES (CinemX)

කොල්කටා නගරය කියන්නේ නිතරම අභිරහස් සහ අපරාධ වලින් පිරුණු නගරයක්. මේ අඳුරු නගරයේ එක්තරා අනුක්‍රමික ඝාතකයෙක් (Serial Killer) විවිධ පසුබිම් වලින් එන කාන්තාවන්ව ඉලක්ක කරගෙන තමන්ගේ මාරාන්තික දඩයම ආරම්භ කරලා තියෙනවා. මේ මිනීමරුවාගේ අභිරහස විසඳීමේ වගකීම පැවරෙන්නේ රීටා බ්‍රවුන් කියන හිටපු පොලිස් නිලධාරිනියටයි. නමුත් ඇය සාමාන්‍ය රාජකාරිය කරන කෙනෙක් නෙවෙයි; ඇය දැඩි ලෙස මත්පැන් වලට ඇබ්බැහි වූ, තමන්ගේම අතීත පව් එක්ක සටන් කරන කඩා වැටුණු චරිතයක්. ඇයගේ සහායට එන කණිෂ්ඨ නිලධාරියාත් ඉන්නේ ලොකු පෞද්ගලික ශෝකයක් මැදයි. මේ මානසිකව කඩා වැටුණු දෙදෙනා එකතු වෙලා මේ අනුකම්පා විරහිත ඝාතකයාව කොටු කරගන්නේ කොහොමද කියන එක තමයි මේ කතා මාලාවේ හරය.

බලන්න බෑ කියන හැමෝම පහල දාල තියෙන Group එකට join වෙන්න
Group link👇
https://facebook.com/groups/1478722399141192/

Moderator post link👇
https://www.facebook.com/groups/1478722399141192/permalink/2795988037414615/

━━━━━━━━━★ ★━━━━━━━━

🔹 SERIES LINK👇
https://www.facebook.com/events/1709921670017730/permalink/1710093776667186/?app=fbl

━━━━━━━━━★ ★━━━━━━━━

16/06/2026

Raakh (2026) All Episode Update කරලා තියෙන්නේ යට Post එක 👇 (1080P)

◾️ RAAKH (2026)◾️ SERIAL KILLER / CRIME ◾️ 7.8/10 IMDB◾️ HINDI◾️ SUBTITLES (CinemX)1978 වසරේ අගෝස්තු මාසයේ එක්තරා දවසක, ...
15/06/2026

◾️ RAAKH (2026)
◾️ SERIAL KILLER / CRIME
◾️ 7.8/10 IMDB
◾️ HINDI
◾️ SUBTITLES (CinemX)

1978 වසරේ අගෝස්තු මාසයේ එක්තරා දවසක, දිල්ලි නුවර සිදුවන එක්තරා හදිසි අතුරුදහන් වීමක් නිසා මුළු නගරයම ලොකු භීතියකට පත්වෙනවා. ඒ තමයි ප්‍රසිද්ධ, වැදගත් පවුලක දරුවන් දෙදෙනෙක් වෙන සුමන් සහ සාහිල් කියන යෞවනයින් දෙදෙනා එකපාරටම කිසිම හෝඩුවාවක් නොතියා අතුරුදහන් වීම. මේ අභිරහස් පැහැරගැනීම විසඳන්න බාරවෙන්නේ තරුණ පොලිස් උප පරීක්ෂකවරයෙක් වෙන ජයප්‍රකාශ්ට. කිසිම නිසි සාක්ෂියක් නැතිව, දේශපාලන සහ සමාජීය පීඩනයන් මැද ඔහු මේ ම්ලේච්ඡ අපරාධකරුවන් දෙදෙනා පස්සේ පන්නන හැටි මේ කතාමාලාවෙන් අපිට බලාගන්න පුළුවන්.

බලන්න බෑ කියන හැමෝම පහල දාල තියෙන Group එකට join වෙන්න
Group link👇
https://facebook.com/groups/1478722399141192/

Moderator post link👇
https://www.facebook.com/groups/1478722399141192/permalink/2795988037414615/

━━━━━━━━━★ ★━━━━━━━━

🔹 SERIES LINK👇
https://www.facebook.com/events/1376580907616551/permalink/1376691054272203/?app=fbl

━━━━━━━━━★ ★━━━━━━━━

Address


12410

Alerts

Be the first to know and let us send you an email when JSB Tv Series posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share