බබී

බබී Love is giving ♥️🕊

15/08/2025

මේ හොඳට ඉඳලා එකපාරට වෙස්පෙරලෙන මූලග්ගිනි මම 🙂😒

12/06/2025

පැය ගානකින් ලන්ඩන් වලින් බහින්න බලාපොරොත්තුවෙන් යානයේ අසුන් ගත් මිනිසුන් කිසි විටෙකත් මේ අන්තිම ගමන යැයි නොසිතන්නට ඇත...

ජීවිතයේ ස්වභාවය මෙයයි,
අපගේ ජීවිතය ඊලඟ මොහොතේ අවසන් විය හැකි බව නැවත නැවතත් මෙම ඛේදවාචකයන් සත්‍යාපනය කරයි.

එබැවින් මේ මොහොතේ ජීවත් වන්න...
අප රැස් කල පින් පව් පමණක් රැගෙන යන බව සිහිතබා ගන්න...
ඊලඟ මොහොතේ මෙලොවින් සමු ගන්නට වුවත් ලැබූ මිනිසත් බවට ණය නැති තෘප්තිමත් මිනිසෙකු ලෙස ජීවත් වන්න...!!

මියගිය සියලු දෙනාටම නිවන් සුව 🏳️

04/06/2025

හැමදේම දිනල හෝ පැරදිලා ආපු පිරිමියෙක්ට හිනාවෙන්න වගෙම අඬන්න කඳුළු බර නැති ගැහැණු උරහිසක් තියෙන්නම ඕන❤️

~ ඉලක්ෂ ජයවර්ධන ~

27/05/2025

ගෑනු ලමයෙක් කියන්නෙම කහ පාට සූරියකාන්ත මලක්...!! කහ පාටට දිලිසෙන තරුවක්...!! හවසට වැටෙන සනීප ලා කහ පාට ඉර එලියක්...!! 🌻💫

25/05/2025

මේ ලෝකෙ හොඳම හැඟීම මොකක්ද දන්නවද ?

"ගැලපෙනම කෙනා මුණගැහුනා කියලා අපේ හිතට දැනෙන්න ගත්තම දැනෙන ඒ හැඟීම" 💜

mood අවුල්වෙලා ඉන්නකොට එයා අපි ලඟ ඉන්නවා කියලා දැනෙනකොට, සතියෙ එපාමවෙන දවස්වල හවසට එයාව මුණගැහෙනවා කියලා දන්නකොට, වචන හොයාගන්න බැරි ප්‍රශ්න ලඟ එයා අපේ හිත තේරුම් අරගෙන අපි සනසනකොට. ඒක හරි ලස්සන හැඟීමක්.

ජීවිතේ අමාරුම තැන්වල අපට තනිරකින, අපි දකින හීනවලට යන්න හයියක් වෙන, පරිස්සම දැනෙන, අපිව තේරුම්ගන්න කෙනෙක් මුණගැහුන දවසට, කිසිම මොහොතක එයාව මගැරගන්න අපි හිතන්නෙ නෑ.

ජීවිතේ කොච්චර අමාරු කාලෙකදි වුනත්, එහෙම කෙනෙක් ලඟ ඉන්නවනෙ කියලා අපේ හිත දන්නකොට ඊට වඩා ලස්සන හැඟීමක් මේ ලෝකෙ තවත් නෑ ! 💜

__________________________________🍃🤍

25/05/2025

කෙල්ලෙක්ට සතුටින් ඉන්න පිරිමියෙක් අවශ්‍යයම නෑ. ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න තරම් හිතේ ශක්තිය තිබුනොත් හොඳටම ඇති....!! ❤️🕊️

24/05/2025

"මිනිස්සුන්ට මල් ලැබෙන්න ඕනි මැරුනහම නෙවෙයි,
එයාලා ජීවත් වෙලා ඉන්නකොට...! " 💐💫

24/05/2025

මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න, අගය කරන්න, ආදරය කරන්න, සතුටින් තියන්න ඕන එයාලා ජීවත් වෙලා ඉද්දි... මොකද මිනිස්සු හැමදාම ජීවත් වෙන්නෙ නැහැ 🤍🥀

24/05/2025

ලෝක ධර්මතාවය එයයි...

කොතරම් ලස්සන රූපයක් තිබුනත් දිනෙක එය දිරාපත්වී යයි. ධනය, බලය, ප්‍රසිද්ධිය කොපමණ තිබුනත්... දිනක සියල්ලෝම ඒ සියලු දේ හැරදා යා යුතුයි!!

හෙළ සිනමාවේ නිලි රැජිනියනි ඔබට සුබ ගමන් 🙏🤍🕊️

Address

Horana

Telephone

+94701011014

Website

Alerts

Be the first to know and let us send you an email when බබී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share