05/09/2026
🔥 PROJECT COMPLETED 🔥
තවත් Stainless Steel Fabrication Project එකක් අද සාර්ථකව complete කළා. 💪
Customer requirement එකට අනුව Design, Fabrication, Polishing & Installation සියල්ලම අපේ team එකෙන්. 🔧✨
වැඩේ ඉවර වෙනකම් අපේ attention එක every detail එකකටම. 💯
Another project completed by PrecisionX Metal Works. 🔥
Built Precise. Built to Last.
🇱🇰