04/07/2026
This is an awesome, melodious song that we always love listening to “Lag Jaa Gale" by the legendary late Indian music icon, Lata Mangeshkar Ji. 🎶🎸
Listen, share, and don't forget to drop your thoughts in the comments! 👇✨
අපි හැමදාම ආසාවෙන් අහන ලස්සන, අතිශය මිහිරි ගීතයක්. ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ අසහාය ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත ලතා මන්ගේෂ්කාර් මැතිනියගේ "Lag Jaa Gale" ගීතය. 🎶🎸
අහලා බලලා, ශෙයාර් කරන්න. ඔයාලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා! 👇✨
Shaliz JayaweeraThuwan Fareed@sidesh Tharindu Dharmasena