Kovi Arts

Kovi Arts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kovi Arts, Homagama.
(7)

Welcome to Kovi Arts 💫 Where imagination meets color and every brushstroke tells a story. 🎨 Inspired by nature, kindness, and a child’s pure heart. 💛

📍 Homagama, Sri Lanka
📩 DM or WhatsApp for custom art orders, collaborations, or exhibitions

27/04/2026

නිහඬබව, එය නිර්මාණය කරයි...
හැඟීම්, එය සම්පූර්ණ කරයි...
ඒ Kovi... 🎨🔥

Silence creates it…
Emotion completes it.
That’s Kovi. 🎨🔥

゚viralシ

26/04/2026

සංකීර්ණ සැලසුම් සියල්ලටම වඩා...
සොබා දහමේ සරලතම සැලසුම්
හරිම ප්‍රභලයි....!💫✨

゚viralシfypシ゚ ゚viralシ

25/04/2026

හැම මොහොතක්ම, සතුටින් ලබන අත්දැකීමක්... 🌿❤️


゚viralシfypシ゚

24/04/2026

බලන ඔබට දැනෙන හැඟීමම තමයි මේකේ අරුත...🖌️🎨
සැනසීමක්, සිහිනක්, නිහඬ ආත්මීය කතාවක් 💫

ඔබට දැනුන දේ Comment කරන්න ❤️

゚viralシfypシ゚

21/04/2026

අභියෝග ජය ගන්නා ශක්තිය = Kovi 💫💪
The great strength that overcomes challenges..

20/04/2026

නිහඬව ඇඳපු දේවල්…
දවසක හඬ වෙලා කතා කරනවා ✨
එයයි විශ්වාසය 💫💪

19/04/2026

“Scroll කරන්න කලින් හිතන්න…
මේ තවත් චිත්‍රයක් ද…
නැත්නම් Kovi ගේ හිත ද? 🎨💔

15/04/2026

දෛවයටත් අභියෝග කරනාවා නම්...🔥
ජයග්‍රහණය දවසක නෙවෙයි අනිවාර්යයක්... 🖤✨

ිංහල

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද,ඔබටත්, ඔබේ ආදරණීයයන් ටත්,සතුට, සිනාව, සැනසීම පිරිනිදුක්, නිරෝගී, වාසනාවන්ත,සියල...
14/04/2026

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද,
ඔබටත්, ඔබේ ආදරණීයයන් ටත්,

සතුට, සිනාව, සැනසීම පිරි
නිදුක්, නිරෝගී, වාසනාවන්ත,

සියලු දුක් කරදර දුරු වූ,
ආදරය සෞභාග්‍යය පිරි,

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!🙏🧡

09/04/2026

👉 අප්‍රේල් 11 / 12....

Koviට ආදරේ කරන…
අනුරාධපුර අවට ඉන්න ඔයා..,
මේ දවස් දෙක… මතක තියාගන්න...

මොකද… සමහර හමුවීම්
ජීවිතේ සුන්දරම මතකයන් වෙනවා… ❤️

08/04/2026

පැරදුනාට කමක් නෑ....
ඔයා ඉපදුනේ දිනන්න කියලා මතක තියාගෙන වැඩ කරන්න... ✨💫


07/04/2026

අපි සතුට හොයද්දි… 🥺❤️
එයා අපේ සතුට වෙලා ඉවරයි…💫✨










Address

Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Kovi Arts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share