23/06/2026
Happy Fathers day ....
ආදරයේ උල්පත වූ ආදරනීය පියවරුන් සියලූම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුශ පිරි පියවරුන්ගේ දිනයක් වේවා 💓
අදටත් තාත්තා පරණ ඇදුම් අදිනවා වෙන්න පුලුවන් එකම සෙරප්පු දෙක හිල් වැදිලා කකුලේ ගල් ඇනෙනවා වෙන්න පුලුවන් කෝල් එකක් විතරක් ගන්න පුලුවන් පොඩි පෝන් එකක් එයා අතේ තියෙන්න පුලුවන් හැබැයි කවදාවත් ඔයාට කිසිම දෙයක් තාත්තා මදි පාඩු තිබ්බේ නෑ ... ඔයා එන අලුත්ම විලාසිතා වල ඇදුම් අදින්නේ ගමනින් ගමනට සෙරප්පු සපත්තූ මාරු කරනවා ඇති වටිනා දුරකථන ලග ඇති ඒත් තාත්තා කවදාවත් එයා ගැන හිතුවේ නෑ නිතරම බැලුවේ ඔයාගේ හිස් තැන් වහන්න දාඩියෙන් මහන්සියෙන් හම්බ කරන සල්ලී දෙපාරක් නොහිත ඔයා වෙනුවෙන් වියදම් කරේ තාත්තා ආස දෙයක් තිබ්බත් එයා ඒ දේ දිහා නොබල ඔයා ආස දේ අරන් දීලා ..... තාත්තටත් මහන්සි ඇති ඒත් ඔයා ස්ථාවර වෙනක්න් එයාට නිදහසේ ඉන්න බෑ ඒ නිසා කවදාවත් ඒ රත්තරන් තාත්තවා අමතක කරන්න එපා එයා ඇස් දෙක වගේ බලාගන්න මේ ආත්මේ ඔයාට ලැබුන වටිනාම වස්තු දෙක තාත්තා අම්මා ....ඉතින් රත්තරන් තාත්තේ මන් හැමදාම ඔයාට ආදරෙයි මේ ජිවීතේ මන් දිනලා මගේ තාත්තවත් රජ කරනවා කියලා හිතේ තියාගෙන ඔයාගේ ගමන යන්න බුදුසරණයි 💓
🖊️Dimu copied ...