Nertha Dance Academy

Nertha Dance Academy Elegant Inspire of Rhythmic Dance.

27/05/2026

මොනා නැතත් කන බොන එක හරියටම කරන අපේ ළමයි. 🤦‍♂🤍😉

නෙර්තාභිශේක 2025
පළමු සාංවත්සරික සැමරුම.
💕🥹

නෙර්තාභිශේක 2025.Nertha Dance Academy  #වෙස්
26/05/2026

නෙර්තාභිශේක 2025.
Nertha Dance Academy

#වෙස්

නෙර්තාභිශේක 2025.නෙර්ත රංගායතනයේ දෙවන ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යයයේ බුලත් පදය නර්තන අංගය.නර්තන නිර්මාණය - ජෝති ධනංජය රංග...
24/05/2026

නෙර්තාභිශේක 2025.

නෙර්ත රංගායතනයේ දෙවන ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යයයේ බුලත් පදය නර්තන අංගය.

නර්තන නිර්මාණය - ජෝති ධනංජය
රංග වස්ත්‍ර - මයුර සහ නිලාන් Riko
ඡායාරූපකරණය - පසිදු අබේරත්න Pasindu Abeyarathna

24/05/2026

වසරක් ගෙවුණු ඉක්මනක්.
💓🥹

නෙර්ත රංගායතනයේ පළමු ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යයයෙහි පළමු සාංවත්සරික සැමරුම.

🤍🖤

කේක් නාවපු එකනම් වැරදි ඉතින්.
🥲😒

24/05/2026

නෙර්ත අපි.

වෙසක් උත්සවයට සමගාමීව ළමයින්ගේම අදහසකට වෙසක් කූඩු නිර්මාණය කිරීමට කටයුතු කරා. සමහර ළමයි කවදාවත් කූඩු අලවලා තිබුණෙ නෑ. ඉතින් ළමයින් තනිවම කූඩුවක් ඇලෙව්වා. ඒක හරි ඉගෙන ගත්තනේ. ළමා සිංදුවක් අහන ගමන් සතුටින් සහයෝගයෙන් වැඩ කරන නෙර්ත අපේ පොඩ්ඩෝ.

අපේ පන්තියේ වෙනස ඒකයි.

#වෙසක්

11/05/2026

👦 අනේ සර් 😩
👨‍🏫 ඕඕඕ
👦 නටලා මහන්සි....
👨‍🏫 එහෙනම් විනාඩි 10 ක break එකක් ගන්නකෝ.
👦 යේයේයේ..🙃

මහන්සි අපේ ළමයි break එකක් දීපු ගමන්ම....
මේ පොඩි ඈයො සතුටින් හිනාවෙලා එකට ඉන්නකොට ඒක නවත්තන්නත් ලෝභයි..

සමහර විට මේ පොඩ්ඩො දන්නෙ නැතුව ඇති මේ එයාලා ගෙවන්නේ ජීවිතයේ සොඳුරුතුම කාලය කියලා.
ඉතින් අපි දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න දෙමු.

දරුවො ආසම විදිහට නිදහසේ ඉගෙන ගන්න , අදම නෙර්ත අපි එක්ක එකතු වෙන්න.
🩷

Nertha Dance Academy

10/05/2026

නෙර්ත මල් කුමරියෝ.
🌼💓

Nertha Dance Academy

10/05/2026

6/7 නෙර්ත පොඩි වැඩ්ඩෝ.
ක්ෂණික නර්තන නිර්මාණයකින්.

සැ.යු.- තවම ආධුනික ශිල්පීන් බවත් නර්තනය හදාරමින් සිටින බවත් කරුණාවෙන් සළකන්න

Address

187/29/C4, Gonawala Road, Moonamale, Kiriwaththuduwa
Homagama

Opening Hours

Monday 15:00 - 20:00
Tuesday 15:00 - 21:00
Wednesday 15:00 - 20:00
Thursday 15:00 - 21:00
Friday 15:00 - 18:30
Saturday 07:00 - 21:00
Sunday 08:00 - 21:00

Telephone

+94768698825

Website

Alerts

Be the first to know and let us send you an email when Nertha Dance Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category