07/08/2026
ඔන්න ලංකාවෙ Game Studio එකක් වෙන Mogo Studio ල හදපු Song of Kings Game එකේ Demo version එක release වෙලා තියෙනව. ඉතින් Demo එක ගහල කියන්න බලන්න ඔයාලගෙ අදහස්, ඒ වගෙම Steam එකෙත් Comment එකක් දාන්න ඔයාලට game එක කොහොමද කියල, එක ගොඩක් උදව් වෙවි එයාලගෙ ඉස්සරහ development වලට....📣🎮
https://store.steampowered.com/app/3985280/Song_of_Kings/