29/01/2025
+ මොකක්ද මේ VIP Group එක ?🤔
- අපි දෙනවා ඔයාලට සයිස් එකෙන් ලොකු ගේම්ස් 30යි. පොඩි සයිස් ගේම් 30යි මාසෙ පුරාවටම🤯🔥
+ මේකෙන් හම්බෙන Benefits මොනාද ?🤔
- ඔයාලට 1500ටත් වඩා වැඩි ඉන්ටනෙට් පැකේජ් ගහගෙන ගේම්ස් ඩවුන්ලෝඩ් කරන්න දෙයක් නෑ. 500ටත් අඩු Whatsapp පැකේජ් එකක් විතරයි ගහන්න තියෙන්නෙ.📈
- ගේම්ස් ගන්න සයිට්ස් වලින් බොරුවට එන ඇඩ්ස් වලට, වයිරස් වලට අහුවෙන්න ඕනි නෑ. අපි දෙන ගේම්ස් කෙලින්ම Download කරලා Play කරන්න විතරයි තියෙන්නෙ.✅
- ගේම්ස් වැඩ කරයිද නැද්ද කියලා බය වෙවී ගන්න දෙයක් නෑ. අපිම චෙක් කරලා දෙන නිසා ගේම්ස් 100% වැඩ කරනවා.💯
+ ගේම් Install කරන්න දන්නෙ නෑ, Pc Games වලට අලුත්ද ?🤔
• ප්‍රශ්නයක් නෑ. ඔයාලට ගේම් එක Download කරන එකේ ඉදන් ඔක්කොම අපි A-Z කියලා දෙනවා.🫶🏻❤
• ඒ වගේම VIP Member කෙනෙක් වෙන ඔයාල හැමෝටම VIP Support ගෲප් එකකට Access හම්බෙනවා. අපි ඔයාලට ඕනිම වෙලාවක් උදව් කරනවා.⭐
• ඔයාලට Games Play කරන්න ඕනි Softwares අපි ඔයාලට Free whatsapp එකෙන්ම දෙනවා.🆓
+ මෙච්චර දේවල් දෙනවනම් ගනන් ඇති නේද Membership එක ?🤔
• ඔයාලට මේ හැමදේම හම්බෙන්නෙ 299 වගේ පොඩිම පොඩි ගානකට.🤩
+ Monthly Membership එක පටන් ගන්න කලින් ජොයින් වෙන්න බැරි උනොත් මැදින් එන්න බැයිද?🤔
- පුලුවන් පුලුවන්. ඔයාල මාසෙ පටන් ගන්න කලින් Membership එකක් ගත්තොත් Full Month Access එකක් හම්බෙනවා. තව දෙයක් තියෙනවා ඒක අන්තිමට දාන්නම් 😜
- 2වෙනි සතියෙ ජොයින් උනොත් 250ක්
- 3වෙනි සතියෙ ජොයින් උනොත් 200ක්
- අන්තිම සතියෙ ජොයින් උනොත් 150ක් වගේ ගනන් වලට ඔයාලට අපේ VIP ගෲප් එකත් එක්ක එකතු වෙන්න පුලුවන්.😍❤🔥
ඔන්න ඉතින් හොදම News එක. මුලින්ම VIP Access ගන්න 10 දෙනාට එයාල කැමති ගේම්ස් 10ක් Request කරන්න පුලුවන් වගේම අනිවාරෙන් අපි ඒ ගේම්ස් 10 Membership Time එක ඇතුලත ගෲප් එකට දානවා 😚❤🔥🫣
ඉතින් ගිනි ගනන් පැකේජ් ගහලා එපා වෙලානම්, රෑ තිස්සෙ ගේම් Download කරලා එපා වෙලානම් දැන්ම ඇවිත් අපේ Gamers Asylum VIP Membership එකක් අරගන්න 🤩💥
🔰 Membership ගන්න Admin HUN7ERව Contact කරගන්න - 0763726924