Fact Metrics Global

Fact Metrics Global Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fact Metrics Global, Art, Ambalantotata, Hambatota.
(6)

30/12/2025

You and me 2028

25/12/2025

Nikola Tesla’s Dream: Free Energy for the World! wer

# FreeEnergy

24/12/2025

Isaac Newton's discovery of gravity.

12/11/2025

Shout out to my newest followers! Excited to have you onboard! Rumesh Rathnakara, Damith Silva, Brayan Meegoda

😱අපගේ   අනාගත මන්දාකිය මිල්කොමීඩා  ගැන  දැනගන්න  බලන්න.👎👎 😀අපි ජීවත්වන  ක්ෂීරපථය මන්දාකිණිය තවත් වසර බිලියන 4-5 කින් එහි...
01/11/2025

😱අපගේ අනාගත මන්දාකිය මිල්කොමීඩා ගැන දැනගන්න බලන්න.👎👎

😀අපි ජීවත්වන ක්ෂීරපථය මන්දාකිණිය තවත් වසර බිලියන 4-5 කින් එහි විශාලතම අසල්වැසියා වන ඇන්ඩ්‍රොමීඩා මන්දාකිනිය සමග ගැටී එකට ඒකාබද්ධ වීමට නියමිතයි.

🫡මෙම අතිවිශාල ගැටුමෙන් පසුව ඇතිවන අලුත්ම මන්දාකිණියට විද්‍යාඥයන් දී ඇති නම තමයි මිල්කොමීඩා.

😱මිල්කොමීඩා කියන්නේ කුමක්ද? ඒකට උත්තරේ මෙන්න 👎👎

😊මේ මිල්කොමීඩා අපේ ක්ෂීරපථය මන්දාකිනිය හා ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණි දෙක එකතු වීමෙන් නිර්මාණය වන අනාගත මන්දාකිණියයි.

😊වර්තමානයේ ඇති සැරයටි සර්පිලාකාර හැඩය වෙනුවට එය විශාල ඉලිප්සාකාර මන්දාකිණියක හැඩයක් ගන්නවා.

😊මන්දාකිණි දෙක එකට ගැටුණත්, තාරකා අතර ඇති විශාල දුර නිසා අපේ සූර්යයා වැනි තනි තාරකා ගැටීම බොහෝ දුරට සිදු වෙන්නෙ නෑ

😊අපෙ ක්ශීර පතය සහ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිනිය ගැටීම ආරම්භ වෙන්නේ වසර බිලියන 4-5 අතර කාලයකදී බවට අනාවැකි පල වෙනවා.

😊ඉතින් මේ තියෙන්නේ මිල්කොමීඩා මන්දාකිණියේ දර්ශනයක්.මේක ai වලින් නිර්මානය කරපු මිල්කොමීඩා මන්දාකිනියෙ පොටො එකක් .

ඔබේ අදහස මොකද්ද මේක ගැන අනිවාරෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න.

29/10/2025

ඔයාල දන්නවද මේ මොකද්ද කියල.දන්නෙ නැත්නම් වීඩියො එක බලන්න

මේ  තියන මන්දාකිනිය ඔයාල දන්නවද ?..මෙ  ඉන්නෙ  අපෙ ක්ශීර පතයෙ  අසල් වැසියා.😊මේ තියෙන්නෙ  ඇන්ඩ්‍රොමීඩා මන්දාකිනිය .මේ මන්ද...
28/10/2025

මේ තියන මන්දාකිනිය ඔයාල දන්නවද ?..මෙ ඉන්නෙ අපෙ ක්ශීර පතයෙ අසල් වැසියා.

😊මේ තියෙන්නෙ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිනිය .මේ මන්දාකිනිය අපේ ක්ශීර පතය මන්දාකිනියට වඩා අති විශාලයි..එහි තරු ට්‍රිලියනයක් පමන තිබෙනව .ඒකෙන්ම ඔයාලට තේරුම් ගන්න පුලුවන්නෙ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිනියෙ විශාලත්වය.

😊මේ මන්දාකිනිය පිහිටල තියෙන්නෙ ආලෝක වර්ශ මිලියන 2.5 ක් ඈතින්.ම්ක අපේ අසවැසිය උනාට මේක තියෙන්නෙ අති විශාල දුරකින්.මේක අපිට පැහැදිලි අහසෙ දැකගන්න පුලුවන්. ඇන්ඩ්‍රොමීඩා තාරකා මන්ඩලයෙ කුඩා ආලෝක ලපයක් විදියට පේනව.

😊ඇන්ඩ්‍රොමීඩා මන්දාකිනිය මැදත් අපෙ ක්ශීර පතයෙ මැද තියනව වගෙ විශාල සුපර් මැසිව් කලු කුහරයක් පිහිටා තියනව ඒක් නම M31 . ඒකෙ ස්කන්දය සූර්‍ය ස්කන්ද මිලියන 100 -230 අතර.ඔයාලට හිතාගන්න පුලුවන්නෙ කොයිතරම් ලොකු කලු කුහරයක්ද තියෙන්නෙ කියල.

😊අනාගතයෙ අපෙ ක්ශීර පතය හා ඇන්ඩ්‍රොමීඩා එකතු වෙලා එක මන්දාකිනියක් හැදෙනව ඒකෙ නම මිල්කොමීඩා.බය වෙන්න එපා මේක වෙන්න තව වසර බිලිය්න 4-5 ක් යනව.එහෙම ගැටුනත් අපෙ ග්‍රහයොන්ට මුකුත් වෙන්නෙ නැ.ඒව තියෙන්නෙ ගොඩක් දුරින් .

😊තව දෙයක් කියන්න තියනව අපෙ මන්දාකිනියට වගෙම මෙයාටත් පරිවාර මන්දාකිනි දෙකක් තියනවා එකක් තමයි M32 කියන මන්දාකිනිය .අනිත් එක තමයි M110 .

😊ඔයාලට මොනවද හිතෙන්නෙ මේ මන්දාකිනිය ගැන හා මේ මන්දාකිනි දෙකෙ අනාගතය ගැන?.යටින් කමෙන්ට් කරන් යන්න.මතක ඇතුව පෝස්ට් එකට ලයික් එකකුත් දාන් යන්න.

Address

Ambalantotata
Hambatota

Website

Alerts

Be the first to know and let us send you an email when Fact Metrics Global posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category